internervous durg delivery 2 - වස්තිය

පෙරදිග වෛද්‍ය ක්‍රම වල සේලයින් ශරීරගත කිරීමේ ක්‍රමවේදය
enema.263170415_std.jpg

ප්‍රවීණ වෛද්‍ය අනුදැනුම මත පමණක් කෙරෙන ප්‍රතිකාරයකි.

ඕනෑම
(සුළු පටන් දරුණු අන්දමේ) ආඝාත තත්වයකදී බැවිල සංයෝග කර ඖෂධ සේලයින් මෙලෙස ශරීරගත කෙරේ. නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දැඩි සත්කාර ඒකක වල මෙවැනි රෝගියෙකුට ප්‍රකෘතිය ඇතිවීමට අවම ලෙස මාස 3ක් වැයවෙද්දී, උපරිම දින 10ක් තුල මේ ප්‍රතිකාර වලින් ආඝාත රෝගියෙකුට ප්‍රකෘතිය නොවැරදීම ලැබිය හැකි වන්නේය.

කොහොමද අපේ ගොඩ වෙදකම් වල බලේ
 
IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ඉදිරියේ රාළ;20401932 said:
    පෙරදිග වෛද්‍ය ක්‍රම වල සේලයින් ශරීරගත කිරීමේ ක්‍රමවේදය
    enema.263170415_std.jpg

    ප්‍රවීණ වෛද්‍ය අනුදැනුම මත පමණක් කෙරෙන ප්‍රතිකාරයකි.

    ඕනෑම
    (සුළු පටන් දරුණු අන්දමේ) ආඝාත තත්වයකදී බැවිල සංයෝග කර ඖෂධ සේලයින් මෙලෙස ශරීරගත කෙරේ. නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දැඩි සත්කාර ඒකක වල මෙවැනි රෝගියෙකුට ප්‍රකෘතිය ඇතිවීමට අවම ලෙස මාස 3ක් වැයවෙද්දී, උපරිම දින 10ක් තුල මේ ප්‍රතිකාර වලින් ආඝාත රෝගියෙකුට ප්‍රකෘතිය නොවැරදීම ලැබිය හැකි වන්නේය.

    කොහොමද අපේ ගොඩ වෙදකම් වල බලේ

    සමහර ලෙඩ විතරයි බටහිර වෛද්‍ය ක්‍රමයෙන් සුව කරන්න බැරි/අපහසු. ගොඩ වෙදකමෙන් බැරි/අපහසු ගොඩක් ඒවා බටහිර වෛද්‍ය ක්‍රමයෙන් හොඳ කරන්න පුලුවන්. ඕනෙම කෙනෙක් දන්නවා බටහිර වෛද්‍ය විද්‍යාව ගොඩක් දියුණුයි සහ තාර්කිකයි. ඉතින් තාර්කිකත්වය අතින් බැලුවත් දියුණුව අතින් බැලුවත් අපේ වෛද්‍ය ක්‍රමය ගොඩක් පහල මට්ටමක තියෙන්නෙ. අපි ඇත්ත පිලිගන්න ඕනේ. :dull: බොරුවට උදම් ඇනුව කියල අපේ වෛද්‍ය ක්‍රමය දියුණු වෙන්නෙ නෑ.
     
    සමහර ලෙඩ විතරයි බටහිර වෛද්‍ය ක්‍රමයෙන් සුව කරන්න බැරි/අපහසු.
    මොනවද ආයේ නේන්න නිට්ටාවට හොඳ කරල තියෙන්නේ ?
    ගොඩ වෙදකමෙන් බැරි/අපහසු ගොඩක් ඒවා බටහිර වෛද්‍ය ක්‍රමයෙන් හොඳ කරන්න පුලුවන්.
    මොනවද ගොඩ වෙදකමෙන් බැරුව ආයේ නේන්න නිට්ටාවට බටහිර දොස්තර ක්‍රමයෙන් හොඳ කරල තියෙන්නේ ?
    ඕනෙම කෙනෙක් දන්නවා බටහිර වෛද්‍ය විද්‍යාව ගොඩක් දියුණුයි සහ තාර්කිකයි.
    හැබෑද ? එතකොට ඩෙංගු,දියවැඩියා,ආතරයිටිස්,ඒඩ්ස්,අස්ථි දිරීම ආදී මෙකී නොකී රෝග වලට ඔය බටහිර දොස්තර ක්‍රමයෙන් අතීසාරයට අඹුඩ ගැහිල්ලද දියුණු සහ වඩා තාර්කික ?
    ඉතින් තාර්කිකත්වය අතින් බැලුවත් දියුණුව අතින් බැලුවත් අපේ වෛද්‍ය ක්‍රමය ගොඩක් පහල මට්ටමක තියෙන්නෙ.
    රෝග නිධානය හරියට අඳුන ගන්න බැරුව රෝග ලක්ෂණ වලට විතරක් පැලැස්තර ඇලවීමද ඔය තාර්කික දියුණුව එහෙනම් ?
    අපි ඇත්ත පිලිගන්න ඕනේ.
    එතකොට අර උඩ කී විදියට ඒ ලෙඩ වලට බේත් නෑ පාලනය කර කර ඉඳල මැරිල යන්න ඕනේය කියල පිළිගත්තම ඔක්කොම හරි නේද ?
    බොරුවට උදම් ඇනුව කියල අපේ වෛද්‍ය ක්‍රමය දියුණු වෙන්නෙ නෑ.
    උපරිමයටම දියුණු කරපු ක්‍රමයක් ආයේ තවත් දියුණු කොරන්න හොයන්නෙ අහවල් තර්කයට අදාළවද ආයිබොං ?