Internet එකට ඇබ්බැහි වෙච්ච අයට Software එකක්
මට පොඩි software එකක් හදන්ඩ idea එකක් තියෙනවා Internet එකට ඇබ්බැහි වෙච්ච අයට.
මෙහෙමයි හිතාගෙන ඉන්නේ:
ඒකට Domain + time add කරන්ඩ පුළුවන්.
උදා "elakiri.com" -> "20min per day"
"elakiri.com" -> "30min per day"
තව එහෙම යන්ඩ පුළුවන් වෙලාවල් දම්මහැකි (උදා. උදේ 8 - 5 elakiri.com block).
මේ විනාඩි ගාන වැඩි කරන්ඩ පුළුවන් සතියට එක පාරයි. අඩු කරන්ඩ පුළුවන් ඕන වෙලාවක.
අදාල domain එකෙන් අදාල වෙලාව පන්නහම ඒ domain එකට යන්ඩ බෑ block වෙනවා.
තව ඕන නම් මෙහෙම කරහැකි. ඔයාල වෙන කෙනෙක් නම් කරනවා. එයාගේ PC එකට / Android phone එකෙන් ඔයාට internet යන්ඩ පුළුවන් වෙලාව වෙනස් කරහැකි.
තව ඔයාලගේ අදහස් මොනවද?
මේ වගේ එව්වා තියෙංවද?
මම හැදුවොත් ඔයාල ගනන්වද? (paypal / e-zcash / m-cash - $2 වගේ දුන්නොත්)
ස්තුති
P.S:
ඔන්න එහෙනම් වැඩේ පටන් ගන්නවා.
සතියක් දෙකක් යයි ඉවර වෙන්ඩ වෙන වැඩත් එක්ක

Last edited: