Internet ගැන දැනගනිමු

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
අද වෙනකොට මූළික අවශ්‍යතාවක් ගානටම මේ ඉන්ටනෙට් එහෙමත් නැත්නම් ලෝක ව්‍යාප්ත ජාලය(World Wide Web-www) පත්වෙලා තියනවා.මුලින්ම මේ සංකල්පය ඇතිවෙන්නෙ 1962 වගේ කාලයේ. Leonard Kleinrock කියන MIT(ලංකාවෙ එක නෙමෙයි - massachusetts institute of technology)
ආයතනයේ සේවය කරපු විද්‍යාඥයා


MIT (Massachusetts Institute of Technology) is a private university in Cambridge, Massachusetts U.S.A.

very good university

http://en.wikipedia.org/wiki/Massachusetts_Institute_of_Technology
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට නම් ටිකක් මංඥන් වගේ කියවල:P
    කමක් නෑ තෑන්ක්ස් වේවා .:D ලාවට වගේ තේරුනා. හිමින් කියවන්න ඕනේ පස්සේ

    machan මංඥන් kiyala liyanne mehemda?:confused:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    MIT (Massachusetts Institute of Technology) is a private university in Cambridge, Massachusetts U.S.A.

    very good university

    http://en.wikipedia.org/wiki/Massachusetts_Institute_of_Technology

    ඔව්. නවීන තාක්ෂණික ලෝකයට ගොඩක් අලුත් නිර්මාණ දායාද කරපු, කරන තැනක්

    ela ela osi7 layers tika gena kiwwanam thama hoda

    දාන්න පුලුවන් මචන්. කී දෙනෙක්ට තේරේවිද දන්නෙ නැහැ. බලමු වෙනම ත්‍රෙඩ් එකක් දාන්න :cool:
    awsm post :Dvery useful bro:yes:
    tanx a lot!!
    :cool::cool:

    sira mchn :)
    :cool::cool: