මෙන්න මගේ අත්දැකීම්
කනෙක්ෂන් එක ගත්තට පස්සේ ඩේටා කන ප්‍රශ්නේ ආවේ.මාසෙටම තිබ්බේ 28GBයි.මාසේ අන්තිමට හොම්බෙන් යන්නේ නැතුව ඩේටා ටික පාවිච්චි කරන්නට ඕනේ නිසා මුලින්ම හිත ආවේ වුනේ ස්පීඩ් ලිමිට් කරගන්න විදියක්..කොහොම හරි සොෆ්ට් වෙයාර් එකක් හොයලා දැම්මා.අන්තිමට ඒකෙනුත් ඩේටා අදිනවා.ඊට පස්සේ එකත් අයින් කලා..සොෆ්ට් වෙයාර් එකේ නම දැන් මතක නෑ..
ඊට පස්සේ මේ සිද්ධිය.වින්ඩෝස් සර්විස් එකකින් ඩේටා ටික අදිනවා ඒ පාර.
http://www.elakiri.com/forum/showthread.php?t=1916951
විසදුම්
1.ඩේටා පාවිච්චි මොනිටර් කරන්න පාවිච්චි කරන්නේ NetWorx එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1882722
ෆෝන් එකට නම් වෙන ටූල් පාවිච්චි කරන්නේ නෑ.
2.වින්ඩෝස් දාපු කාලේ ඉදලා අප්ඩේට් ඕෆ්.
3.මුලදී නම් මම 144p දාගෙන බැලුවේ.හුගක් වෙලාවට යූටියුබ් විඩියෝ එකක් සෙට් වුනොත් watch later දාලා නයිට් ඩේටා වලින් බැලුවේ.
ඊට පස්සේ ඩයලොග් Rs.249 යූටියුබ් පැකේජ් එක දැම්මා .ඒක මාසයක් පාවිච්චි කලා.
හච් වලට සිග්නල් තියෙන හින්දා දැන් මාස දෙකක් තිස්සේ යූටියුබ් වලට Rs.147 පැකේජ් එක පාවිච්චි කරන්නේ.
4.හුගක් වෙලාවට යූටියුබ් යන්න,අනෙක් වැඩවලට ක්‍රෝම් පාවිච්චි කරන්නේ.ඊට පස්සේ ෆයර් ෆොක්ස්,ඔපෙරා ඉන්නේ.බ්‍රවුසර්වල ඩේටා යූසේජ් එක නම් මොනිටර් කරලා නැති හින්දා ඒ ප්‍රශ්නයට උත්තරයක් නෑ.
ඇඩ්වලට යන ඩේටා ටික ඉතුරු කර ගන්න LOL SEEN දීලා තියෙන විසදුමත් දැම්මා ඔන්න.රවුටර් තියෙන අයට ට්‍රයි කරලා බලන්න.
Thread: http://www.elakiri.com/forum/showthread.php?t=1838434

වින්ඩෝස් 7 ලැප් එකක් තියෙනවා.Microsoft Malware Protection Command Line Utility කියන ප්‍රෝගෑම් එකෙන් පුදුම විදියට ඩේටා අදිනවානේ.
මේක දවස ගානේ අප්ඩේට් වෙනවද?
මේක microsoft security essentials ඇන්ටි වයිරස් එකට සම්බන්ධයක් තියෙනවද?
Networx දාලා බැලුවමයි දැක්කේ ඊයේ අද දවස් දෙකේම මේක අප්ඩේට් වෙලා.ඒත් microsoft security essentials එක අන්තිමට අප්ඩේට් වෙලා තියෙන්නේ 19දා.
![]()
![]()
මේකට විසදුමක් නැද්ද?
background intelligent transfer service කියන ප්‍රොසෙස් එක ඩිසේබල් කරලා බැලුවා,ඒ මගුලත් දැන් රීස්ටාට් කලාම ඔටෝ ඕන් වෙනවා.එපා වෙනවා.
http://www.elakiri.com/forum/showthread.php?t=1916951
විසදුම්
1.ඩේටා පාවිච්චි මොනිටර් කරන්න පාවිච්චි කරන්නේ NetWorx එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1882722
ෆෝන් එකට නම් වෙන ටූල් පාවිච්චි කරන්නේ නෑ.
2.වින්ඩෝස් දාපු කාලේ ඉදලා අප්ඩේට් ඕෆ්.
3.මුලදී නම් මම 144p දාගෙන බැලුවේ.හුගක් වෙලාවට යූටියුබ් විඩියෝ එකක් සෙට් වුනොත් watch later දාලා නයිට් ඩේටා වලින් බැලුවේ.
ඊට පස්සේ ඩයලොග් Rs.249 යූටියුබ් පැකේජ් එක දැම්මා .ඒක මාසයක් පාවිච්චි කලා.
හච් වලට සිග්නල් තියෙන හින්දා දැන් මාස දෙකක් තිස්සේ යූටියුබ් වලට Rs.147 පැකේජ් එක පාවිච්චි කරන්නේ.
4.හුගක් වෙලාවට යූටියුබ් යන්න,අනෙක් වැඩවලට ක්‍රෝම් පාවිච්චි කරන්නේ.ඊට පස්සේ ෆයර් ෆොක්ස්,ඔපෙරා ඉන්නේ.බ්‍රවුසර්වල ඩේටා යූසේජ් එක නම් මොනිටර් කරලා නැති හින්දා ඒ ප්‍රශ්නයට උත්තරයක් නෑ.
ඇඩ්වලට යන ඩේටා ටික ඉතුරු කර ගන්න LOL SEEN දීලා තියෙන විසදුමත් දැම්මා ඔන්න.රවුටර් තියෙන අයට ට්‍රයි කරලා බලන්න.
හැමෝම වෙබ් බ්‍රව්න්සර් එකේ plugins එකක් විදිහට AdBlock Plus/ uBlock Orgin වගේ ඒවා යූස් කරනව නේ. එත් ගොඩක් වෙලාවට කරන්නෙ අපිට ඇඩ්වටීස්මන්ට් පේන්නෙ නැතුව හයිඩ් කරන එක. එහෙම කලා කියල ඒ ඇඩ් එක පෙන්න්න යන ඩේටා අපෙන් වැය වෙලා ඉවරයි
ඒක හින්දා ඇඩ්වටීස්මන්ට් බ්ලොක් කරන්න DNS පාවිච්චි කලා නම්, ඩේටා ඉතුරු කර ගන්න පුලුවන්.
රවුටර් එකට ලොග් වෙලා (192.168.1.1 or something based on your router model), එකෙ DNS වෙනස් කරන තැනට ගිහින් මේ DNS දෙක දාන්න. Then reboot the router
![]()
Code:176.103.130.130 176.103.130.131 Or use IPv6 addresses 2a00:5a60::ad1:0ff 2a00:5a60::ad2:0ff
මේවා Adguard එකෙන් දෙන DNS .( වෙබ් සයිට් එක: https://adguard.com/en/adguard-dns/overview.html)
Note : if everything is working properly, this msg should not display. https://adguard.com/en/adguard-dns/overview.html
![]()
මෙකෙන් ගොඩක් ප්‍රධාන ඇඩ්වටිස්මන්ට් ආයතන බ්ලොක් කරනව ( උදා : ගුගල් ඇඩ්සෙන්ස්). අපි හිතනවට වඩා සෑහෙන්න ඩේටා ඉතුරු කර ගන්න පුලුවන්.
For Example :
No Adblock plugins used
Phone App Ads
![]()
Web Browser Ads
![]()
Thread: http://www.elakiri.com/forum/showthread.php?t=1838434

off peak peak wen karanna widihak ne