A KOHOMADA SPEED ADU WANAWANA
අයියෝ මේ කොහොමද? මම Rs.1890 Airtel unlimited පැකේජ් එක පාවිච්චි කරන්නේ.
ඒක දැන්නම් චාමැක්ස්
. ඉස්සර මම 32GB විතර යස අගේට ඩවුන් කලා. දැන් උන් 10 GB පහුවෙනකොටම ස්පීඩ් එක 256 වලට අඩු කරනවද කොහෙද? මම උන්ට කෝල් කරල සද්දයක් දැම්මා මේ ඊයෙ පෙරේදා? බලමු කොහොමද කියලා?



