Fastest Internet Speed from South Korea
they got fastest Internet speed cause they use VDSL.
the
advantages of VDSL
disadvantages
If SLT can provide us VDSL Internet Service we can get at least 56Mbps download/upload speed around what we currently pay for our 512kbps speed)remember technology should be always upgraded don't let them to stay in the same place.
SLT කාරයෝ VDSL අපිට දෙනවා නම් ADSL නැතුව අපිට 2600RS කට 56mbps ස්පීඩ් එකක් ගන්න පුලුවන්, මතක තියාගන්න උබලා 512kbps එකටත් 2300RS ගෙවනවා කියලත්, 4mbps එකට 12000RS ගෙවනවා කියලත්.
ලංකාවේ වෙන්නේ දිනෙන් දින ඇමතියන්ගේ සාක්කුවලට සල්ලි ගලා යාමේ වේගය වැඩිවීමයි.
උබලා කවුරු හරි මේකට ලෝකෙන්ම උතුම් රට කියනවා නම් උබලා මහ බේගල් කාරයෝ ටිකක් මොකද දැන් හැම පැත්තෙන්ම අරාජිකයි අපි.
මම මේ කතා කරන්නේ Unlimited ගැන ,ඒක ඇත්ත HSDPA වලින් අපිට Speed කරගන්න පුලුවන් බව නමුත් වටින්නේ Unlimited
අනිත් එක ප්‍රාග්ධනය වැඩිය ඕන වුනත් VDSL ලාබේට දෙන්න පුලුවන්
වැඩි වෙගෙකින් අවශ්‍ය වෙන්නේ SLT එකෙන් හැම නගරෙටම Server 1 ගානේ දාන එකයි.
ඒක පොඩ්ඩක් වියදම් නමුත් ප්‍රතිලාභ වැඩියි.
ලාංකාව පොඩි රටක් හින්දා ගැලපෙන්නේ VDSL මෙහෙට.
මොකද VDSL හදලා තියෙන්නේ අඩු දුරක් තුලදි වැඩි වේගයකින් අඩු මිළකට ගන්න පුලුවන් වෙන විදියටයි. අමෙරිකාව/එංගලන්තය වැනි රටවල් වලට මේක ගැල පෙන්නේ නැත්තේ ඒරට වල් ප්‍රමාණය අතින් විශාලයි ඉතින් දැන් තියෙන් මාරු කරන්න ගියොත් උන්ට බිලියන ගනන් යයි අනික දුර තැන් වලට වැඩි වේගයක් දෙන්න බෑ.

- it's much cheap (you can purchase 80Mbps speed around 28US$)
- 4 times amount of fastest internet speed than ADSL
- relatively data upload and download speeds are equal
- suitable for HDTV/ online gaming / quick download speed(400MB within 28 seconds)
disadvantages
- can only supply maximum quality service within 300m
- need to replace every server /every cable for this VDSL and it costs millions.

Last edited: