Internet Accelerator

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,724
    5,210
    113
    අපේ ගෙදර
    ඔබේ පරිගණකයේ අන්තර්ජාල ක්‍රියාකාරීත්වය ඉහල නංවා ගැනීමට අවශ්‍ය සැකසුම් ගැන සොයාබලා අවශ්‍ය සැකසුම් එක ක්ලික් එකකින් වෙනස් කර දෙන කොයි කාටත් ප්‍රයෝජනවත් අපූරු මෘදුකාංගයක් තමයි Ashampoo Internet Accelerator කියන්නේ. මෙය බාවිතයේදී ඔබ කිසි දෙයක් කළ යුතු නැහැ. කළ යුත්තේ outomatic optimizer යන්න තේරීම පමණයි. මෘදුකාංගය විසින් අනෙකුත් සියලුම දේ ඔබ වෙනුවෙන් කර දෙනවා. මෙහි නව සංස්කරණය සදහා internet connection speed එක test කර බැලීම සදහා tool එකකුත් ඇතුලත් කර තිබෙනවා.

    bkDZC.jpg


    අපි ඔබට කියන්න යන්නේ $ 19.99 ක් වටිනා මේ අපූරු Ashampoo Internet Accelerator 3 මෘදුකාංගය නොමිළේ ලබා ගන්න පුළුවන් අවස්ථාවක් ගැනයි.

    පහත දී ඇති give away page එකට ගොස් ඔබේ email ලිපිනය, නම උපන් දිනය හා අනෙකුත් තොරතුරු ලබාදී පහසු පියවර තුනකින් ඔබට පුළුවන් Ashampoo Internet Accelerator 3 full version එක සදහා ඔබේ serial key එක නොමිළේ ලබාගන්න. පසුව පහත ඇති download link එක හරහා ගොස් මෙහි trial version එක download කරගෙන ඔබ ලබාගත් ඔබේ serial key එක බාවිතා කර මෘදුකාංගය activate කරගන්න.


    Wza6N.jpg


    sPhqS.jpg


    Software එක මෙතනින් බාගන්න



    Giveaway Page එකට මෙතනින් ගිහින් license key එක ගන්න



    Code:
    සම්පුර්ණයෙන්ම උපුටා ගත්තෙ ට්‍රික්ස්ලන්කා අඩවියෙනි

    1B2eM.png

    Pfwv4.gif

    RpmeX.gif

    EIOqS.gif



     
    • Like
    Reactions: Iron Monger