Internet bonding

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    මට ඕනේ වෙලා තියනවා you tube එකෙට Live Stream කරන්න.දැනට Mobitel තමා පාවිචිකරන්නේ.එත් සමහර තැන්වලට signal නැති ප්‍රශ්නයක් තියනවා. දන්නා කෙනෙක් කියල දෙන්න පුලුවන්ද Internet Bonding කරන විදිහ. මට ඕනේ connection 2ක් ඊට වැඩි ගානක් එකට බොන්ඩ් කරලා Streaming එක කරන්න.වැදගත්ම දෙය කිසිම වෙලාවක ඉන්ටෙර්නෙට් නැතිවෙන්න බැහැ සහ bandwidth අඩු වැඩි වෙනකොට conection ඔක්කොගෙන්ම youtube එකට upload වෙන්න ඕනේ.OBS තමා දැනට පාවිචිකරන්නේ.

    Firewall සහ PSN Server හරිගියේ නැහැ.

    දැනට තියන option එක තමා Live U Solo එක පාවිචිකරන එක.එක පොඩ්ඩක් මිල වැඩියි.
     

    Attachments

    • download (1).jpg
      download (1).jpg
      11.8 KB · Views: 114

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    Tks machan mama balannam
    Load balancing and Channel Bonding are two different things. Bonding uses channel aggregation. In the industry for professional use the hardware router devices are used. These are prohibitively expensive as I mentioned earlier. The leaders in this are Teradek and Portabella (Mushroom Networks). Also recently Zifilink markets a product where you can attach 8 or less wireless dongles. I have no idea on the price of this one. Teltonika also had a much cheaper device but that's effectively a load balancer & a fail-safe rather than an aggregation device.
    So only a software solution like Speedify is the only practical way.