internet browser maha awlak bn..

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Mchan hitapu gaman mge browser ek samahara site yana ek nawattanw.. hamatxema bn.. samahara dawas newei.. me lngadi dwsaka.. fiver.com site ek.. mn forefox wlin load krnw, google chrome win kra.. mulinma firefox wala nathi unee.. sathiykin wthr pxe thmi chrome wl une.. page ekload wenne na e error ek enw bn.. problem in connection kyl.. but anoth site walata yann puluwan. e thoragattu site walata witharai bari bn..internet explorer eken nm load wenaw.. ita pxe mn ara browser 2ka uninstall krla apahu damma.. sathiyk wothra wada kra.. apahu ek awith.. me sare wena site ekakata.. mt therena widiytanam browser eke settings wala mnwhri wenw athi.. eeth hithagann baa bn..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    සන්නිවේදනයේ දුර්වලතාවයන් ටිකක් පැන නැගුන මට ..

    පොඩ්ඩක් ඉඩහන් උබ මේ ලියල තියෙන ඒක විකෙතිකරණය(Decode) කරගෙන එන්නං !
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    malware එකක්වත් ඇති malwarebyte වගේ එකක් දාල scan කරලා බලපන් ..
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    සන්නිවේදනයේ දුර්වලතාවයන් ටිකක් පැන නැගුන මට ..

    පොඩ්ඩක් ඉඩහන් උබ මේ ලියල තියෙන ඒක විකෙතිකරණය(Decode) කරගෙන එන්නං !

    පැටියා;18883528 said:
    ek ain krla mka dpn bn

    :lol::lol::P
    As a bump:D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    firefox safe mood widihata run unahamath ehema wenawada (without extensions)

    prashnayak ahanakota pahadiliwa ahapan ban monaa liyalada kiyala therun ganna ba
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම හිතන්නෙ බ්‍රව්සර් එකට ඔයා ටයිප් කරන එක තෙරෙන්නේ නැතුව ඇති
    (බම්ප්)