මචන්ලා හැමදාම මාසේ ඉවර වෙන්න කලින් GB ඉවර වෙනවා. මම පාවිච්චි කරන්නේ SLT WEB PRO 60GB පැකේජ් එක..ෆිල්ම්ස් download කරාම තමා කෙල වෙන්නේ.එකට හොද විසදුමක් මට සෙට් උනා.අමාරුම කෑල්ල තමා පාන්දර 2ට නැගිටින්න වෙන එක.
HUTCH BULK DOWNLOAD - 175/= 5GB 3.6mbps දෙනවා 2am to 6am.
අපි බාන්නේ ගොඩක් ටොරන්ට් නිසා http://filestream.me සයිට් වලට අප්ලෝඩ් කරලා IDM බානවා.

HUTCH BULK DOWNLOAD - 175/= 5GB 3.6mbps දෙනවා 2am to 6am.
අපි බාන්නේ ගොඩක් ටොරන්ට් නිසා http://filestream.me සයිට් වලට අප්ලෝඩ් කරලා IDM බානවා.