Internet Cafe + Game Center Help

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මචන්ලා මගේ යාලුවෙක් Internet Cafe එකක් එක්ක Game Center එකක් පටන් ගන්න යන්නේ ...ඒකෙ කට්ටිය ගේම් ගහන වෙලාවයි නෙට් යූස් කරන වෙලාවයි monitor කරන්න හදපු සොෆ්ට්වෙයාර් කෑලි මුකුත් නැද්ද උබලා ගාව...:):)
     
    • Like
    Reactions: RaZor_911

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    handycafe danna
    ela mchn mama yaluwata kiyannam :)
    ela mchn mama yaluwata kiyannam :)

    mchn handy cafe kiyala software ekak athi eka ala balapan
    ela mchn mama yaluwata kiyannam :)

    :baffled::baffled:

    thanks :)

    lia ganna kiyahan
    habai putho id nam aniwa ganna kiyahan
    mehe ekekta kela una podi un wal balala
    ela mchn mama yaluwata kiyannam :)
    cafe+gaming center thamai..game gahanna podi ewn thamai enne hebei:eek::eek:

    thanks :)
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඉන්ටර්නෙට් කැෆේ එකක ගේම් දානව කියන එකත් ගේමක්ම තමයි, හරි අමාරුයි ඔය දෙකම එකේ කරගෙන යන්න.

    pc 10k wage danawa kiyala kiwwe mchn..4k wage internet..ithuru 6k games :eek::eek::)
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    wenama side dekakka dapan machan eka peththak cafe ekata anith peththa game ekata cafe walata thawama business enwada ban

    ela macho
    yaluwage thamai business1
    mama me help1 denna software1 gena ahuwe:)
    game center1 thamai target1 skul1 laga nisa..:eek:
    cafe1t pc poddai danawa kiwwe..:eek:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ela macho
    yaluwage thamai business1
    mama me help1 denna software1 gena ahuwe:)
    game center1 thamai target1 skul1 laga nisa..:eek:
    cafe1t pc poddai danawa kiwwe..:eek:

    ඉස්කෝල ගාව දාන එක ගැන 2පාරක් හිතල බැලුවොත් හොඳයි :dull:, 2වෙනි කාරණාව ගේමින් මැෂින් කවර් කරල තියන්නෙ නැතුව එලිපිට තිබ්බොත් ඒව්වයේ ස්පෙයාර් පාර්ට්ස් පරිස්සම් කරගන්න පුලුවන් වෙයි, නෙට් යන ඒවට ලිනක්ස් වගේ දැම්මනන්ං සතියෙන් සතියෙ ෆෝමැට් නොකර ඉන්න තිබුන.:baffled:

    remote network traffic monitor software ekak daganin.
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    ලොල් රෙපුත් කපලා.

    124a8sz.png