Internet Connection Help

delmar

Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    Internet Connection Help

    Machanla,
    mama Dongle ekak use karanne.
    eeke Signal enne "EDGE" kiyala.
    Mata yaaluwek kiwwa EDGE kiyanne slow kiyala.
    Ithin machanla mama meeka speed karaganna mokada karanne????
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඉස්සෙර්ලම මචන් බලහන් 3G phone එකක් අරන් (Dual mode තියෙනව නම් ඒක enable කරල ඉන්න network search කරන්න කලින් ම) සෙටින්ග් වලට ගිහින් search කරල ඔය හරියට 3G එන්නෙ මොන මොන නෙට්වර්ක් වලද කියල. පස්සෙ ඔයා පාවිච්චි කරන්නෙ ඔතෙන්ට 3G තියෙනව ය කියල phone එකේ පෙන්නන network එකක් නම්, එහෙම නම් ඔයාගෙ ඩොංගල් එකේ අවුලක් හෝ ඊට අදාල සෙටින්ග් වල අවුලක් කියන්න පුලුවන්. Search කරද්දි 3G පෙන්නන්නෙ නැති නම්, එහෙනම් ඉතින් ඔයාට එන්නෙ 3G වලට වඩා ස්පීඩ් අඩු ඊලගට තියෙන වේගවත් ම තාක්ෂණය. ඒ තමයි EDGE.