Internet Dongle

NNP55555

Active member
  • Jan 16, 2011
    141
    42
    28
    Internet Dongle අඩු ගානට පිට කොටුවේ කොහේද ගන්ඞ තියේන්නේ.......
     

    EDColombo

    Member
    Jul 8, 2013
    111
    7
    0
    Railway Station එක ඉස්සරහ පාරෙන් එහා පැත්තෙ ඕන කඩේක තියනව මචෝ
    හැබැයි huawei zte වගේ brands නම් හොයාගන්න අමාරුයි අඩුවට. ඕවයෙ නම් තියෙන්නේ රියල් චයිනීස් ඒව. හැබැයි ඉතින් වැඩ කරනවා
     
    Last edited: