Internet Dongle අඩු ගානට පිට කොටුවේ කොහේද ගන්ඞ තියේන්නේ.......
NNP55555 Active member Jan 16, 2011 141 42 28 Aug 4, 2013 #1 Internet Dongle අඩු ගානට පිට කොටුවේ කොහේද ගන්ඞ තියේන්නේ.......
rrkolla Well-known member Mar 24, 2012 4,415 204 63 Aug 4, 2013 #2 1500/= yaluwek genawa i think 1'st steet..
EDColombo Member Jul 8, 2013 111 7 0 Aug 5, 2013 #6 Railway Station එක ඉස්සරහ පාරෙන් එහා පැත්තෙ ඕන කඩේක තියනව මචෝ හැබැයි huawei zte වගේ brands නම් හොයාගන්න අමාරුයි අඩුවට. ඕවයෙ නම් තියෙන්නේ රියල් චයිනීස් ඒව. හැබැයි ඉතින් වැඩ කරනවා Last edited: Aug 5, 2013
Railway Station එක ඉස්සරහ පාරෙන් එහා පැත්තෙ ඕන කඩේක තියනව මචෝ හැබැයි huawei zte වගේ brands නම් හොයාගන්න අමාරුයි අඩුවට. ඕවයෙ නම් තියෙන්නේ රියල් චයිනීස් ඒව. හැබැයි ඉතින් වැඩ කරනවා