internet down

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මචන්ලා ඔය බෑන්ක්, තවත් ලොකු කම්පැනි වගේ ඒවට
    වෙනම නෙට්වර්ක් එකක් තියෙනවද වැඩ කරන්න.
    මොකද මේ ඉන්ටර්නෙට් ඩවුන්න්වෙන විදියට උන්ගේ වැඩ කරගන්න අමාරුයි නෙද?
    ​
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචන්ලා ඔය බෑන්ක්, තවත් ලොකු කම්පැනි වගේ ඒවට
    වෙනම නෙට්වර්ක් එකක් තියෙනවද වැඩ කරන්න.
    මොකද මේ ඉන්ටර්නෙට් ඩවුන්න්වෙන විදියට උන්ගේ වැඩ කරගන්න අමාරුයි නෙද?
    ​

    They work on private networks. They get reliable leased lines for connectivity and usually has back ups too.