Internet Download Manager Help

Intelligent

Junior member
  • May 22, 2014
    38
    3
    8
    WEBM භාවිතා කරන්නේ HTML 5 වලින් Youtube වැඩකරන කොට ... එහෙම වෙන්න ප්‍රධානම හේතුව Flash Player නොමැතිවිම හෝ Update වෙලා නැතිවිම. Flash Player අවුලක් තිබ්බොත් Youtube Automatically HTML 5 වලින් Video Play කරන්නේ .. Flash Player Update කරලා අයෙත් බලන්න ...
     
    ChickMagnet

    Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    WEBM භාවිතා කරන්නේ HTML 5 වලින් Youtube වැඩකරන කොට ... එහෙම වෙන්න ප්‍රධානම හේතුව Flash Player නොමැතිවිම හෝ Update වෙලා නැතිවිම. Flash Player අවුලක් තිබ්බොත් Youtube Automatically HTML 5 වලින් Video Play කරන්නේ .. Flash Player Update කරලා අයෙත් බලන්න ...

    එල මචන් එහෙමද දන්නේ නැහැ බලන්නම් මම ^_^ :)