Internet Download Manager (Latest)- Pre-Activated

Heroic

Active member
  • Sep 9, 2022
    196
    197
    43
    e81cde33d67eb0beb137747053639cfe.gif

    එළකිරි එකේ එක්කෙන්ක්මයි දාල තිබ්බේ. IDM එක නිකන්ම install කරන්න තියෙන්නේ. Virus Guard off කරගෙන Crack කරන්න මුකුත් කරන්න ඕනේ නෑ (Pre-activated නිසා). Crack detect වෙන්නේ අනංමනං වද මුකුත් නෑ දැම්මට පස්සේ . අලුත්ම update එක ආවම ඔය ලින්ක් ඒකෙන්ම ගිහින් (Original source) අලුත් එක download කරගෙන install කරගන්න :yes: . අවුරුද්දක තිස්සේ මේක use කරන්නේ කිසිම අවුලක් නෑ :love:
    (Russian උන්ගේ වැඩක් ;))
    Interface එකනම් පොඩ්ඩක් වෙනස් ඒක විතරයි (උඩ GIF එකේ පේනවා වගේ). Download button ඔක්කොම එනවා :)

    https://uploadrar.com/8520p4tuu1ph (Download Link)

    https://diakov.net/3434-internet-download-manager-6211-final.html (Original source)

    Screenshot 2024-04-27 114304.jpg

    තව ලින්ක් ඕනෙනම් මේකේ මෙහෙම ගන්න. (Original source එකට ගිහින්)
     
    Attachments

    • e81cde33d67eb0beb137747053639cfe.gif
      e81cde33d67eb0beb137747053639cfe.gif
      105.2 KB · Views: 46

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113

    THREAT WARNING​

    1714199574001.png

    Adware detected by Malwarebytes
    I've tested in a sandbox environment

    As far I'm aware there's no risk-free way to crack IDM except for trial reset method

    download official IDM build from their serveres (by 2024/04/27)
    https://mirror2.internetdownloadmanager.com/idman642build9.exe?v=lt&filename=idman642build9.exe

    Then run this command in PowerShell with admin access; and follow on-screen instructions
    Code:
    irm https://massgrave.dev/ias | iex

    btw project being achieved by github/WindowsAddict, but trial freeze still working
     
    Heroic

    Active member
  • Sep 9, 2022
    196
    197
    43

    THREAT WARNING​

    View attachment 228881

    Kaspersky එකේනම් detect වුනේ නෑ. Anyway TFS New method
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    Kaspersky එකේනම් detect වුනේ නෑ
    MalwareBytes එකෙන් හොදට adware detect වෙනවා
    adware එච්චරම ඉතින් අවුලක් නෑ; anyway, thanks for the effort put into this post
     
    • Like
    Reactions: kasun_kbp

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,790
    8,090
    113
    Menna 6.x Version walata working path exe eka
     
    Attachments

    • IDM Patch 6.x.zip
      61.8 KB · Views: 85

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,513
    1,006
    113

    THREAT WARNING​

    View attachment 228881
    Adware detected by Malwarebytes
    I've tested in a sandbox environment

    As far I'm aware there's no risk-free way to crack IDM except for trial reset method

    download official IDM build from their serveres (by 2024/04/27)
    https://mirror2.internetdownloadmanager.com/idman642build9.exe?v=lt&filename=idman642build9.exe

    Then run this command in PowerShell with admin access; and follow on-screen instructions
    Code:
    irm https://massgrave.dev/ias | iex

    btw project being achieved by github/WindowsAddict, but trial freeze still working

    No there is a way to crack it without any virus issue. There is a crack which is totally virus free. If you load the crack into VIRUS TOTAL, there is zero or only one anti virus detects it out of 72..
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    No there is a way to crack it without any virus issue. There is a crack which is totally virus free. If you load the crack into VIRUS TOTAL, there is zero or only one anti virus detects it out of 75..
    And that one AV detection is Malwarebytes
    I'm trusting MB over anything

    i mean why take a risk, when there's trial freeze via registry entry locking :oo:
    that script maintained by well-known massgrave creator
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,513
    1,006
    113
    And that one AV detection is Malwarebytes
    I'm trusting MB over anything

    i mean why take a risk, when there's trial freeze via registry entry locking :oo:
    that script maintained by well-known massgrave creator

    No, it is definitely not MB. Never heard anti-virus vendors. Could be false positives. Yeah, what you are saying is true, but Trail version has some limitations plus annoying notification of reminding the trial days and personally I don't like the way it fucks with the registry and since the project is archived, IDM will definitely address the loophole and fix it in a future update, and we will have no option but to choose the cracking method or choose an alternative, or buy a lifetime license.
     
    Attachments

    • idm.jpg
      idm.jpg
      161.3 KB · Views: 55
    • Like
    Reactions: poopoo

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :yes: මමනං ඕන ඔක්කොම ටික සල්ලි දීල ගත්ත බන්... ඉගෙන ගන්න කාලෙනං සල්ලි දීල ගන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ ඉතින්... ඒ කාලෙනං ඔක්කොම ක්‍රැක් යූස් කරේ. ජොබ් කරන්න පටං ගත්තට පස්සෙ ඕන ඔක්කොම ටික එකෙන් එක ගත්තා. මොකද ඉගෙන ගන්න කාලෙ සෑහෙන්න උදවුවක් වුනා ඔය software සෙට් එක.. ඉතින් WinRara එකේ ඉදන්ම pay කරල ගත්තා ;)
     
    :D:D:D

    WinRAR ගත්ත එක නම් තේරැමක් නැති වැඩක්.

    WinRAR වලට වඩා හොද Open-Source Alternatives ඕන තරම් තියෙනවා..
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,497
    1
    15,174
    113
    View attachment 228877

    එළකිරි එකේ එක්කෙන්ක්මයි දාල තිබ්බේ. IDM එක නිකන්ම install කරන්න තියෙන්නේ. Virus Guard off කරගෙන Crack කරන්න මුකුත් කරන්න ඕනේ නෑ (Pre-activated නිසා). Crack detect වෙන්නේ අනංමනං වද මුකුත් නෑ දැම්මට පස්සේ . අලුත්ම update එක ආවම ඔය ලින්ක් ඒකෙන්ම ගිහින් (Original source) අලුත් එක download කරගෙන install කරගන්න :yes: . අවුරුද්දක තිස්සේ මේක use කරන්නේ කිසිම අවුලක් නෑ :love:
    (Russian උන්ගේ වැඩක් ;))
    Interface එකනම් පොඩ්ඩක් වෙනස් ඒක විතරයි (උඩ GIF එකේ පේනවා වගේ). Download button ඔක්කොම එනවා :)

    https://uploadrar.com/8520p4tuu1ph (Download Link)

    https://diakov.net/3434-internet-download-manager-6211-final.html (Original source)

    View attachment 228880
    තව ලින්ක් ඕනෙනම් මේකේ මෙහෙම ගන්න. (Original source එකට ගිහින්)

    IDM 6.38 එකට හරිම හොඳ, සරල Crack එකක් තියෙනවා ඉරාන් සයිට්වල. ඔය ප්‍රශ්න මොනවත් නෑ. කොහොමත් official එක install කරගෙන පස්සෙ crack කරන එක ඔය pre activated බයිලා ගන්නවාට වඩා පට්ට safe.

    6.42 ගත්තා කියල සත පහක utility වෙනසක් නෑනෙ. කරන්නන් වාලෙ update කරන පිස්සොන්ට නම් හොඳයි.

    අනික දැන් කාලෙ PC දිග අ‍ැරන් ඔච්චර නහින්න දේකුත් නෑ. ගොඩක් එ‍්වා Phone එකෙන්ම කරගන්න පුළුවන්. 1DM එහෙම free ම ඔය සේරම download වැඩ ටික කරනවා. Phone එකේ ඉඩ නැත්තම් OnaHuptak එක තියෙනවා ඕන දෙයක් stream කරන්න පුළුවන් වෙන්න.

    https://bit.ly/onahuptk
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,615
    23,286
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    View attachment 228877

    එළකිරි එකේ එක්කෙන්ක්මයි දාල තිබ්බේ. IDM එක නිකන්ම install කරන්න තියෙන්නේ. Virus Guard off කරගෙන Crack කරන්න මුකුත් කරන්න ඕනේ නෑ (Pre-activated නිසා). Crack detect වෙන්නේ අනංමනං වද මුකුත් නෑ දැම්මට පස්සේ . අලුත්ම update එක ආවම ඔය ලින්ක් ඒකෙන්ම ගිහින් (Original source) අලුත් එක download කරගෙන install කරගන්න :yes: . අවුරුද්දක තිස්සේ මේක use කරන්නේ කිසිම අවුලක් නෑ :love:
    (Russian උන්ගේ වැඩක් ;))
    Interface එකනම් පොඩ්ඩක් වෙනස් ඒක විතරයි (උඩ GIF එකේ පේනවා වගේ). Download button ඔක්කොම එනවා :)

    https://uploadrar.com/8520p4tuu1ph (Download Link)

    https://diakov.net/3434-internet-download-manager-6211-final.html (Original source)

    View attachment 228880
    තව ලින්ක් ඕනෙනම් මේකේ මෙහෙම ගන්න. (Original source එකට ගිහින්)
    (Russian උන්ගේ වැඩක් ;))
    :lol: :lol: nice ගන්න ගන්න

    idm 1year license එක lifetime use කරන්න පුළුවන්ද?