Questions Internet Download Managers...

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,071
    1
    16,426
    113
    −273.15°C
    Internet Download Manager එකේ වගේ අපි මොකක්හරි ඕනම වීඩියෝ ස්ට්‍රීමීන් සයිට් එකක ඉන්නකොට ඩවුන්ලෝඩ් පැනල් එක ඔටෝ ගන්න විදිහේ වෙන ඩවුන්ලෝඩ් මැනේජර්ස් මොනවද තියෙන්නේ?

    Capture.PNG
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    IDM wage anith ewa set wenne na, option na update na
    xdm use krl blhn.mn use krnne ek.ek free and open src. windows & linux 2tm weda.
    idm wl tyen browser integration ek e wdhtm tyenw.
    UI eekth simple,queue download,pause & resume wge hema option ekkm tyenw
    chromium based browsers(opera,edge,chrome),firefox support lesatma
     
    Last edited: