internet free

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    Download Google Ultron. Newest Google project to provide Free internet to all . You need to attach VHF/UHF antena to your pc.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    පොඩ්ඩක් පැහැදිලි කරහන්කො

    Google Ultron කියන බ්‍රවුසර් එක හරහා ඕක කරගන්න පුළුවන්. එත් එකට රැම් ගොඩක් ඕනේ. රැම් එක මදි වුනොත් මේකෙන් රැම් ඩවුන්ලෝඩ් කරගන්න.
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    Google Ultron කියන බ්‍රවුසර් එක හරහා ඕක කරගන්න පුළුවන්. එත් එකට රැම් ගොඩක් ඕනේ. රැම් එක මදි වුනොත් මේකෙන් රැම් ඩවුන්ලෝඩ් කරගන්න.

    tho hithuwada api konde badapu chinnu kiyala
     
    thiwanka000

    Active member
  • Apr 15, 2014
    434
    185
    43

    Google Ultron කියන බ්‍රවුසර් එක හරහා ඕක කරගන්න පුළුවන්. එත් එකට රැම් ගොඩක් ඕනේ. රැම් එක මදි වුනොත් මේකෙන් රැම් ඩවුන්ලෝඩ් කරගන්න.

    දන්නැතන් කටවහගෙන හිටපන්.
     
    thiwanka000

    Active member
  • Apr 15, 2014
    434
    185
    43
    Private hospitals,,airport, oona thanaka wifi hack puluwan

    අහූඋනොත් ගස්නෙ.
    facebook කරයා ඉන්ටනෙට් free දෙනවා කිවා.තාම තාම හාවක් හුවක් නෑනෙ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අහූඋනොත් ගස්නෙ.
    facebook කරයා ඉන්ටනෙට් free දෙනවා කිවා.තාම තාම හාවක් හුවක් නෑනෙ.

    ඔය හිටියා වගේ තව ටික දවසක් හිටපන්කෝ JVP ආණ්ඩුවක් එනකම්. සැමට අන්තර්ජාලය නොමිලේ...
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    ඔය හිටියා වගේ තව ටික දවසක් හිටපන්කෝ JVP ආණ්ඩුවක් එනකම්. සැමට අන්තර්ජාලය නොමිලේ...

    Mage sihinaya mata dakinna ida harinna. E sihinen ma mudanna lan nowanna

    JVP ponsiyo 18 weni siyawase un. Unta mona internet da
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Mage sihinaya mata dakinna ida harinna. E sihinen ma mudanna lan nowanna

    JVP ponsiyo 18 weni siyawase un. Unta mona internet da

    1700-1799 තුල කොහෙද බන් JVP එකක් තිබ්බේ? ඒ කාලේ ලන්දේසි ලංකාව පාලනය කරන කාලේ... :lol::lol::lol:

    උඹ ඉස්කෝලේ ගිහින් නැද්ද?
     
    thiwanka000

    Active member
  • Apr 15, 2014
    434
    185
    43
    ඔය හිටියා වගේ තව ටික දවසක් හිටපන්කෝ JVP ආණ්ඩුවක් එනකම්. සැමට අන්තර්ජාලය නොමිලේ...

    ඉන්ටනෙට් කෙසෙවෙතත් අඩි 6ක් ‍යටට ‍යන්ඩ වෙයිද දන්නෙ නැ.