internet free

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    hutch 2G use karapan machan browse karanna awlak nana mata salli nathi kaale mama net giye hutch 2G walin macho 50i 1month free

    මම නම් තවමත් යූස් කරනවා බන්....:lol::lol::lol::lol:
    ඩයලොග් 2gb(unlimited) යූස් කරපු කාලෙ පළමු 3gb ඉවර වෙනව දවසෙන් දෙකෙන්...
    එතකොටත් ඉතින් hutch 2G වගේ තමයි නේ....:rofl:
    දැන් ඉතින් රු.50 යි මාසෙටම...2gb ඕනවටත් වඩා.....:lol::lol::lol::lol: