එතකොට බන් වෙනින් රටවල ඉඳල ගෙවල් වලට කතා කරන අය? internet වලින් buying selling වගේ බිස්නස් කරන අය? එතකොට හදිසි උමනවකදී i.e. medical emergency එකකදී විස්තරයක් ටෙලිෆෝන් නොම්මරයක් හොයාගන්න දඟලන අය?
දැන් ඒ ගැන ඔයාට මොනොවද තියෙන අදහස්?
internet කියන්නේ මුලික මිනිස් අයිතිවාසිකමක් වෙලා තියෙන කාලෙක social media නිසා ඒ අයිතිය මිනිස්සුන්ගෙන් උදුරගන්න රජයක්, ඒ වගේ තීරණයක් හරි කියල වාද කරනවානං මන් හිතන්නේ එක තමන්ගේ නුගත් ආත්මාර්ථකාමී බව වෙන්න ඕන.