මේ අවුරුද්දේ ඇතුලත internet marketing field එක ගැන උනන්දු වෙන කෙනෙක්ට තමන්ගේ ගමන් මාවත් වෙනස් කරගන්න පුලුවන් විදියේ දෙයක් හම්බුනා. ඒක එලකිරි එකේ share කරන්නේ වැඩක් ගන්න කෙනෙක්ට මිල කරන්න බැරි තරම් වටිනාකමක් තියෙන දැනුම මෙතන තියෙන නිසා. මෙතන තියෙනව එක එක field වලට අදාල courses ගොඩක්.
මම මේ ත්‍රෙඩ් එකේ කිවුවා මේ field එකේ ගමනක් යන්න ආරම්භ කරන්න ඕන පුද්ගලයෙක් මොනවද මුලින්ම කරන්න ඕන කියන එක.
ඒක බැලුවේ නැත්නම් මෙතනින් බලල එන්න. Link: ඉක්මනට ගොඩ යන්න ද ඕනේ?
මේ තමයි courses වල විස්තර..
Drop shipping ගැන ඉගෙන ගන්න ඕන අයට..
Facebook Ads ගැන ඉගෙන ගන්න ඕන අයට..
Social Media Marketing ගැන ඉගෙන ගන්න ඕන අයට..
Affiliate marketing ගැන ඉගෙන ගන්න ඕන අයට..
Amazon FBA selling ගැන ඉගෙන ගන්න ඕන අයට..
Copy writing skills හදාගන්න විදිය ගැන..
Cryptocurrency ගැන ඉගෙන ගන්න ඕන අයට..
eBay සහ eCommerce ගැන ඉගෙන ගන්න ඕන අයට..
E-Mail marketing ගැන ඉගෙන ගන්න ඕන අයට..
Forex සහ Day trading ගැන ඉගෙන් ගන්න අයට..
Funnel building ගැන ඉගෙන ගන්න අවශ්‍ය අයට..
Google adwords සහ Google shopping ගැන ඉගෙන ගන්න අයට..
Instagram Marketing ගැන ඉගෙන ගන්න අයට..
Personal Branding ගැන ඉගෙන ගන්න ඕන අයට..
Print on Demand ගැන ඉගෙන ගන්න ඕන අයට..
SEO ගැන ඉගෙන ගන්න අයට.
( මේ ගොඩාක් field වල core එක කිවුවොත් නිවැරැදියි, ඒ වගේම මගෙත් main field එක)
ඊලගට YouTube ගැන ඉගෙන ගන්න අයට..
මේක ගැන මීට කලිනුත් මන් courses කීපයක් දාලා ඇති..
මෙතනින් බලන්න - LINK
මෙතන තව සෙට් එකක් තියෙනව mix up එකක්..
Download LINK
තමන්ගෙම mega drive එකක් හදල Import කරගන්න. එක drive එකක් මදි වෙයි බොහෝවිට, ඒ නිසා drive කීපයක් හරි emails වලට හදල තමන්ගේ වැඩේ කරගන්න.
මේ courses වලින් ඇත්තටම වැඩක් ගන්න නම් ඒකට මනස හදාගන්න ඕන. තමන්ගේ ඔලුවට වැටෙන කුනු අවම කරගන්න ඕන. ඒ දේවල් මට ආයේ ආයේ කියන්න අමාරුයි..
ඕනම කෙනෙක්ට පුලුවන් මේ ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන් කියවන්න. තැනින් තැනින් කොටස් විදියට දාලා තියෙනව දේවල්.. ඒ නිසා pages ඔක්කොම බලන්න වෙයි ඒවට..
Thread LINK
තමන්ගේ ජීවිතය වෙනුවෙන් අවුරුදු කීපයක් කැප වෙලා, උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කරන මිනිස්සුන්ට අනිවාර්යෙන්ම හරි යනව. ඒක තමයි විශ්වයේ තියෙන ධර්මතාවය.. වෙන මොනවත් නෑ.
හැමෝටම ජය වේවා!

Last edited: