Courses 3ක් තියෙනව මෙතන.
https://youtuberevmachine.teachable.com/p/youtube-revenue-machine
https://www.ytmoney.com/sales-page32788031
https://go.mattpar.com/tube-mastery
මෙතනින් download කරගන්න.
Download Link :
හරියටම කැපවීමකින් වැඩ කරන කෙනෙක්ට එක අවුරුද්දක් හොදටම ඇති චැනල් එකක් අන්තිම අඩුම තරමින් බැලුවොත් මාසෙට $1K+ income එකක් generate වෙන funnel එකක් හදාගන්න. ඉතින් ඒ විදියේ කැප කිරීමක් කරන්න පුලුවන් මිනිස්සුන්ට මේක උදවුවක් වේවි කියල හිතල share කරනව. තමන්ගෙම mega.nz account එකක් හදාගෙන import කරගන්න. මොනවහරි ප්‍රශ්න තියෙනවනම් මෙතන අහන්න. මට වෙලාව ලැබෙන විදියට reply කරන්නම්. ඊලග අවුරුද්ද හොදටම ඇති පටන් ගන්න කෙනෙක්ට. දවස ගානේ එකම් විදියට කැප වෙන්න පුලුවන් මනුස්සයෙක්ට.
YT field එක තවමත් saturated නැහැ. තව content creators ලා දහස් ගානකට මේක ඇතුලෙ ඉඩ තියෙනව. එකම දේ සාර්ථක වෙනකල්ම එකම pattern එකකට ඇල්ගො එකට touch වෙනකල් චැනල් එක ඇදගෙන යන එක. එතනයි සාර්ථකත්වය තියෙන්නේ. ඒ වගේම YT stream එක තනිකරම passive income දෙන automated business එකක් බවට convert කරන්න පුලුවන්. ඒකටත් ඕන වෙන්නෙ 1000% කැපවීම විතරයි. වෙන මොනවත් නෑ.
bhw වල inspire වෙන journey එකක්: link
wengthemeng මොහු පට්ටම චරිතයක් කියන්න පුලුවන්. මාරම friendship එකක් built වුනා. ඒ ගැන විස්තර පස්සේ කියන්නම්. YouTube වල revenue models කීපයක් තියෙනව. මේක තේරුම් ගන්න කෙනෙක්ට මේක කරගෙන යන එක ඇත්තටම ලේසියි. කලින් කිවුව වගේ ඕනෙම කරන්නේ කැපවීම විතරයි. මේ courses ගොඩක තියෙන්නේ outsourcing කරල මේ business develop කරන විදිය අවසානෙදි. නමුත් තනියම පටන් අරන් scale කරන එක ඇත්තටම ලේසියි. ආයෙත් කියනව අවශ්‍ය වෙන්නේ නොපසුබට උත්සාහයත් කැපවීමත් විතරයි.
තව වැදගත් දෙයක් කියන්න ඕනේ, චැට් group එකට පුද්ගලයින්ව තෝරගනිද්දී බාගයක්ම ඉවත් කරන්න සිද්ධ වුනා අකමැත්තෙන් වුනත්. හේතුව ඒ ඒ අයගේ තව improve වෙන්න ඕනේ ගොඩාක් දේවල්, ගොඩාක් අඩු පාඩු දකින්න ලැබුනා සමහර අයගෙන්. මේ දේවල් ගැන personality development thread එක update කරද්දී පැහැදිලි කිරීමක් කරන්න ඕනේ ඒ ඒ පුදගලයින්ගේ, අනාගතයේ පැහැදිලිවම අවුරුදු 35 වෙද්දී වත් retire වෙන්න ඕනෙ නම්, වෙනස් විය යුතු ලක්ෂණ ගැනත්, ඇයි ඒ වගේ අඩු පාඩු වෙනස් කරගත යුත්තේ කියන එක ගැනත් වෙනමම ඒකේ කියන්නම්.
හැමෝටම ජය වේවා!
Last edited: