Internet money ඇත්තක්ද? කොහොමද සිද්ධ වෙන්නෙ?
internet money කියල ඕන තරම් දැකලා ඇතිනේ ඔයාල පත්තර වල යන දැන්වීම්? රුපියල් 5000ක් ද කොහෙද ගෙවල ලු නේද ඉගෙනගන්න ඕනේ කියන්නේ? ඕවට යන අයගේ සල්ලි ඇත්තටම අපරාදේ.
මොකද කියනවනම්, ඔය වැඩේට ඇත ගැහුවට හැම කෙනෙක්ම දිගටම කරගෙන යන්නේ නෑ ඔය වැඩේ. ටිකක් විතර එපා වෙන වැඩක්.
මං දැන් කියල දෙන්න යන්නේ කොහොමද internet ඒකෙන් 100%ක් නීත්‍යානුකුලව සල්ලි හොයන්නේ කියලා.
*දැන් ඉතින් ඔලුවේ හීන මවාගන්න එපා දස දහස් ගණන් හම්බ කරන්න පුළුවන් කියල*
*හැබැයි මෙහෙමත් දෙයක් තියනවා, වැඩේ හරියට කරගෙන ගියොත් හොයන්න බැරිත් නැහැ*
හරි එහෙනම්, සල්ලි හොයන්න ක්‍රම කිහිපයක්ම තියනවා,
*ඔයාගේ website/blogs වල අනුන්ගේ ads පෙන්නලා ඒවා click වෙන තරමට comission ලැබෙන එක (google adsense)
*online data entry / designing / book keeping / Programming වගේ දේවල් කරලා (freelancer, elance)
*ads click කරලා (clixsense, probux)
මං කියන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ ads click කරන එක සිද්ධ වෙන්නේ කියලා.
මේක ඇත්තටම හෙන සිම්පල් වැඩක්. ඔයා නිකන් time pass කරන්න facebook එකේ Gplus එකේ ඉන්න වේලාවෙන් ටිකක් අරං ad එකක් දිහා තත්පර 5ක් බලන්න විතරයි තියෙන්නේ. මං පැහැදිලි කරන්නම් clixsense එකේ කොහොමද මේක කරන්නේ කියල.
මුලින්ම clixsense එකට මෙතනින් sign up වෙන්න. ඔයාගේ home page එකේ තියනවා view ads කියල එක click කලාම ඔයාට ads tikak පෙනෙයි. මේ එක Ad එකක් ඔයාට එක පාරයි click කරන්න පුළුවන්. ඒ click කලාම රූප 5ක් දීල අහනවා මේකෙන් පූසාව click කරන්න කියල (එහෙම කරන්න කියන්නේ ඔයා මේක සාධාරණව කරනවා කියල ඔප්පු කරන්න) පුසාව click කරලා තත්පර ගානක් count වෙනවා ඊට පස්සේ ඔයාට අදාළ මුදල එකතු වෙනවා.
මේ විදිහට දවසට ads 20k විතර click කරන්න අවස්තාව තියෙනවා.
මේකේ තියන හොඳම හරිය මෙන්න. ඔයාට තනියම ads click කරලා මහා ගානක් හොයන්න බෑ. මේකට තව ක්‍රමයක් තියනවා, ඒ තමයි refferals.
refferals කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔයා තව කාට හරි PTC සයිට් එක හඳුන්වා දෙනවා. ඒ කෙනා sign up උනාම ඔයාට ගානක් හම්බෙනවා. sign up උනාම විතරක්ම නෙමෙයි, ඒ කෙනා click කරන ads වලිනුත් ඔයාට comission එනවා. ඒ කෙනා තව කිහිප දෙනෙක් හඳුන්වා දුන්නොත් ඔය විදිහටම තව comission එනවා.
මේ විදිහට ඔයාට පුළුවන් මාසෙට $60 වගේ (රු 7000කට වඩා) PC එක ඉස්සරහ නාස්ති කරන වේලාවෙන් ටිකක් අරං අමතරව හොයාගන්න.
මට නම් වැඩේ අල්ලලා ගියා. මුලදී මහා ලොකු ගණන් එන්නේ නෑ, එහෙම කියල වැඩේ අත ඇරියොත් කොහෝමත් නෑ.
මෙන්න එහෙනම් සයිට් ටික කැමති එකක sign up වෙන්න. මං නම් Clixsense.
Clixsense | Probux | Neobux |