Internet payment help!

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
domain එකකට pay කරන්නද ? :eek::eek:
ඔයා ගාව සම්පත් වෙබ් කාර්ඩ් එකක් තියනවනම්.. ඒක paypal වලට ලින්ක් කරලා.. ඒකෙන් pay කරන්න පුලුවන්... :yes:
නැත්නම් credit card එකක් තියන කෙනෙකුට ඔයා සල්ලි දීලා එයාට credit කාර්ඩ් එකෙන් pay කරන්න කියන්න...........:)