This is my First ...
If this you already know or re-post please forgive me
GPRS setting custermer care කතා කරලා sms එකක් විදියට ගෙන්න ගන්න පුලුවන් තමා.. But සමහර වෙලාවට උන් එවන්නත් නෑ..
දැන් ඒකටත් සමහර network providers ලා ගාන කපනවා..
මමත් ඒ කටු හොදට කාලා තියෙනවා., ඒ නිසයි මෙක දාන්න හිතුවෙ.
I hope u will useful this thread one day..!
මෙන්න මෙහෙමයි mobile 4n වල GPRS Settings හදා ගන්නේ,,
මෙක ඔන mobile එකකට හරි. මම eg: Nokia ගන්නමි.
ඔබ
(Mobitel) නමි,
ඔබෙ mobile එකේ menu එකට යන්න.
settings යන්න තෝරන්න.
connection තෝරන්න.
Access Points යන්න තෝරන්න.
ඉන් පසු Options යටතේ ඇති New access points විධානය තෝරන්න.
ඔබට දැන් යමි මෙනුවක් open වී තිබිය යුතුය.
එහි අදාළ ස්ථාන වලට මෙම දත්ත ඇතුලු කරන්න.
Step 01
1.Connection name- Mobitelwap
2.Data bearer- Packet data
3.Access point name- mobitel3g
4.User name- හිස්ව තබන්න (none ලෙස)
5.Promote password- හිස්ව තබන්න (no ලෙස)
6.Password- වෙනස් නොකරන්න.
7. Authentication -Secure
8. Homepage -wap.mobitel.lk
දැන් නැවත option වෙත ගොස් Advanced settings
තෝරන්න.
එහිදී ඔබට දිස් වන මෙනුව සදහා මෙම දත්ත ඇතුලු කර ගන්න.
Step 02
1. Network type- IPv4
2. Phone IP address- Automatic
3. DNS Address- Automatic
4. Poxy serv. address- 192.168.50.163
5. Poxy port number- 8080
ලෙස ද ඇතුලු කරන්න.
දැන් නැවත මූලික මෙනුව වෙත යන්න.
ඉන් පසු එහි ඇති Services යන්නට ඇතුලු වන්න.
දැන් option යටතේ ඇති settings වෙත ගොස් access point යන්නට mobitelwap ලෙස තෝරන්න.
දැන් වෙනදා මෙන් Internet රසය විදින්න.
පහතින් ඇත්තේ අනෙකුත් ජාලයන් සදහා ඔබ ඇතුලු කල යුත් දත්තයන්ය.
ඔබ
(Dialog)නමි..
Step 01
1.Connection name-Dialogw@p
2.Data bearer- Packet data
3.Access point name- www.dialogsl.com
4.User name- හිස්ව තබන්න (none ලෙස)
5.Promote password- හිස්ව තබන්න (no ලෙස)
6.Password- වෙනස් නොකරන්න.
7. Authentication -Secure
8. Homepage -wap.google.lk
Step 02
1. Network type- IPv4
2. Phone IP address- Automatic
3. DNS Address- Automatic
4. Poxy serv. address- 192.168.122.002
5. Poxy port number- 8080
ඉන් පසු එහි ඇති Services යන්නට ඇතුලු වන්න.
දැන් option යටතේ ඇති settings වෙත ගොස් access point
Dialogw@p යන්නට ලෙස තෝරන්න.
ඔබ
(Etisalat) නමි..
Step 01
1.Connection name-Etisalat
2.Data bearer- Packet data
3.Access point name- wap

4. Poxy serv. address- 192.168.104.004
5. Poxy port number- 9401
ඉන් පසු එහි ඇති Services යන්නට ඇතුලු වන්න.
දැන් option යටතේ ඇති settings වෙත ගොස් access point
Etisalatයන්නට ලෙස තෝරන්න.
ඔබ
(Airtel) නමි..
Step 01
1.Connection name-Airtellive
2.Data bearer- Packet data
3.Access point name- Airtellive

4. Poxy serv. address- 10.200.184.86
5. Poxy port number- 8080
ඉන් පසු එහි ඇති Services යන්නට ඇතුලු වන්න.
දැන් option යටතේ ඇති settings වෙත ගොස් access point යන්නට Airtellive ලෙස තෝරන්න.
දැන් හරිනේ....
මෙ ගැන ගැටලු ඇත්නමි අහන්න මං දන්න විදියට කියලා දෙන්නමි..
ඔයාලට මෙක Useful උනානමි Comments හරි Rep+++ හරි දාන්න හොදේ..