Internet speed එක 20% න් වැඩි කරගන්න
*** UPDATE ***
*** pahala code eka wade karanne naha kiyapu ayata ape udara saho solution ekak hoyagena. Mama eka me post eka agin danawa ***
මෙන්න Internet පාවිච්චි කරන හැමෝටම වැදගත් වන දෙයක්
මම පස්සේ විස්තරේ කියන්නම් කට්ටියම මුලින්ම පහලින් කියල තියන තැනට යන්න;
run එක open කරගෙන
type කරල enter ඔබන්න 
ඊළඟට open වෙන window එකේ පහලින් තියන folders ටික open කරගෙන යන්න
Then go to:
මේකට කරන්න තියෙන්නේ ඔය window එකේ Enabled select කරල යට තියන Bandwidth limit එක 0% ක් කරල OK ඔබන්න. Disabled කරන්න එපා
. එතකොට මොකද වෙන්නේ කියල ඔය window එකේ Help කියන කොටසේ තියනවා.
*** Uda thiyena code eka enter kalahama wade karanne nathnam pahalin thiyena eka install karanna.

Code:
gpedit.msc

ඊළඟට open වෙන window එකේ පහලින් තියන folders ටික open කරගෙන යන්න
Then go to:
- Local Computer Policy
- Computer Configuration
- Administrative Templates
- Network
- QOS Packet Scheduler
- Limit Reservable Bandwidth.
උඩ තියන window එකේ විදියට හැමොගෙම ඕක ඇත්තේ not configured select වෙලා.
ඔතන තියන විස්තරේ කියෙව්වහම තේරෙයි ඕකෙන් මොකක්ද වෙන්නෙ කියල.
ඇත්තටම ඔතන වෙන්නේ microsoftල උන්ගේ updates එවන්නයි එක එක උන්ගේ පරික්ෂණ පවත්වන්නයි අපේ internet connection එකෙන් 20%ක් පැය 24 මෙ වෙන්කරල තියාගන්නව
. ඉතින් අපිට හැමතිස්සෙම එන්නේ speed එකෙන් 80% යි.
ඔතන තියන විස්තරේ කියෙව්වහම තේරෙයි ඕකෙන් මොකක්ද වෙන්නෙ කියල.
ඇත්තටම ඔතන වෙන්නේ microsoftල උන්ගේ updates එවන්නයි එක එක උන්ගේ පරික්ෂණ පවත්වන්නයි අපේ internet connection එකෙන් 20%ක් පැය 24 මෙ වෙන්කරල තියාගන්නව
. ඉතින් අපිට හැමතිස්සෙම එන්නේ speed එකෙන් 80% යි.
මේකට කරන්න තියෙන්නේ ඔය window එකේ Enabled select කරල යට තියන Bandwidth limit එක 0% ක් කරල OK ඔබන්න. Disabled කරන්න එපා
. එතකොට මොකද වෙන්නේ කියල ඔය window එකේ Help කියන කොටසේ තියනවා.
දැන් කට්ටිම download කරල බලල වැඩේ ගොඩනම් කියන්න. 512kbps, dial-up use කරන අයගෙ browsing speed එකත් වැඩි වෙයි.

*** Uda thiyena code eka enter kalahama wade karanne nathnam pahalin thiyena eka install karanna.
machan eka meka install karama hari giya
keep for others
http://www.deviantart.com/download/215792914/add_gpedit_msc_by_jwils876-d3kh6vm.zip
Last edited: