Hi Friend
ඔයගොල්ලන්ගෙ Internet Speed එක කොහොමද?
මම පාවිච්ච්කරන්නෙ STL Home Package
මෙන්න මගෙ ස්පිඩ් එක.
Download ස්පිඩ් එක නම් මදි. (50-55/kbps විතර තමා උපරිම) මම පාවිච්ච්කරන්නෙ Firefox. Download accelerator ekak vidiyata use karanne DownThemAll! kiyana plug-in eka.
Download ස්පිඩ් එක වෙඩිකර ගන්නෙ කොහොමද?
Film ekak download karanna giyama sehena wela yanawa.