ඔව් බන් එක හරි ... එත් බන් ඒ ඉන්නේ මගේ සැකස්මම තියන වෙන අය....
මම මගේ ශරිරයේ product එකක්..
උඹ උඹේ ශරීරයේ product එකක් වෙන්නෙ උඹේ ශරීරෙ සැකැස්ම උඹට උඹ ඉන්නව කියන හැඟීම ඇති කරවල තියෙන නිසානෙ. ඒ කියන්නෙ උඹේ ශරීරෙ සැකැස්මට බොහෝ දුරට සමාන සැකැස්මක් තිබ්බ කියන්නෙ ඒ ශරීරයෙත් උඹ ඉන්නව කියන දැනීමම ඇතිවෙනවනෙ. උඹේ එක ශරීරයක් මලාට අනික්වට තාමත් උඹ ඉන්නව කියල දැනෙනව.