lahiruudara

Member
Mar 1, 2008
132
1
0
I need a help. Best Internet connection eka mokakda kiyala oyalage experience eken mata kiyanna. mama slt ADSL ganna baluwa. eka tikak amaru wadak. wena system ekak (mobitel, dialog) wage ekak gana oyala dannawanam kiyanna. mona package ekada best normal use karana kenekuta.
 
The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
සහෝ....එක එක එවගේ වෙනස් පැකෙජ් තියෙනවා .......
තමන්ගේ පාවිච්චි කරන විදිහට හරියන එකක් තමයි
උදව් කරන්න පුළුවන් පාවිච්චි කරන විදිහ කිවුවොත්.......
 
lahiruudara

Member
Mar 1, 2008
132
1
0
සහෝ....එක එක එවගේ වෙනස් පැකෙජ් තියෙනවා .......
තමන්ගේ පාවිච්චි කරන විදිහට හරියන එකක් තමයි
උදව් කරන්න පුළුවන් පාවිච්චි කරන විදිහ කිවුවොත්.......

thanks reply karata. meka mage yaluwekta ganna. man wadiye use karana kenek nemei. dawasata 2-4 hrs wage masekata 15 days witara wadima unoth use karawi. e wage kenek ta honda mona wage package ekak da?