දැන් A/L ඉවර වෙලා ගෙදර ඉන්නෙ.
1.Internship එකක ප්‍රයෝජනය මොකද්ද ඇත්තටම?
2.ඔයාලට ජොබ් එක කරන් යන්ඩ Internship එකෙන් ගත්ත දැනුම උදව් වුනාද?
3. ලන්කාවේ Internship වලට ගෙවනවද?
4.ඔව් නම් කොච්චර විතර පඩියක්ද?
5.නොර්මල් වැඩි පඩි තියන ගාමන්ට් QC වගේ ජොබ් එක්කට යන එකෙයි Internship එකක් කරන එකෙයි මොකද්ද වාසි අවාසි මොනවද?
6. ආසනම් කෝඩින්, ග්‍රැෆික් පැත්තෙන් Internship එක්කට. ග්‍රැෆික් පුළුවන්, කෝඩින් නම් තාම සෙල්ෆ් ස්ටඩි.තව වෙබ්සයිට් හදන්න, SEO,SMM,DM අරවා මේවා කරනවා.
( ඔයාලා මේවට රිලේටඩ් කරන ප්‍රජෙක්ට් වල වැඩ හිරවෙලානම්,උදව්වට කෙනෙක් හොයනවනම් මැසේජ් එකක් දාන්න
උඩ ප්‍රශ්න ටික සරලව පැහැදිලි කරලා දෙන්න එළකිරි වියතුනි.
