Twin paradox එක අපි අහලා තියෙනවා නමුත් ආලොකයේ වෙගයෙන් මිනිසෙකුට යන්න බැරිබවත් දන්නවා නමුත් මෙවා උපකල්පන මත සිද්ධාන්තමත පදනම් වු තත්වයන්.
නමුත් එතනදි වෙන්නේ මොකක්ද? අපේ ශරිරයේ ක්රයාකාරකම් වෙනසක්ද?
ඔනැම දරුවෙකු මුලින්ම වර්දනය වෙනවා කියන්නේ මැරෙන සෛලවල ප්රමානයට වඩා නව සෛල බිහිවිමයි වයසර යනවා කියලා කියන්නේ වැඩෙන එවාට වඩා මැරෙන සෛල වැඩිවිමයි එහෙනම් ආලොකයේ වෙගයෙන් ගියොත් සිදුවන්නේ ඉතා සිමින් මෙම ක්රයාවලිය සිදුවෙම නෙද?

Last edited:
. හේතුව තමයි අනාගතය කියන්නේ අපි දැන් කරන ක්රියාකාරකම් මත තීරණය වෙන දෙයක් මිසක් ඒක දැන් පවතින දෙයක් නොවෙයි මට හිතෙන විදිහට. 