Interstallar Explained !!!

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Twin paradox එක අපි අහලා තියෙනවා නමුත් ආලොකයේ වෙගයෙන් මිනිසෙකුට යන්න බැරිබවත් දන්නවා නමුත් මෙවා උපකල්පන මත සිද්ධාන්තමත පදනම් වු තත්වයන්.

    නමුත් එතනදි වෙන්නේ මොකක්ද? අපේ ශරිරයේ ක්‍රයාකාරකම් වෙනසක්ද?

    නැම දරුවෙකු මුලින්ම වර්දනය වෙනවා කියන්නේ මැරෙන සෛලවල ප්‍රමානයට වඩා නව සෛල බිහිවිමයි වයසර යනවා කියලා කියන්නේ වැඩෙන එවාට වඩා මැරෙන සෛල වැඩිවිමයි එහෙනම් ආලොකයේ වෙගයෙන් ගියොත් සිදුවන්නේ ඉතා සිමින් මෙම ක්‍රයාවලිය සිදුවෙම නෙද?
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    ඔබ බුදුමමුදුරුවන්ගෙ දහම අදහන කෙනෙක්ද? බුදුන් හරියටම ඉදිරිය පෙනෙනවා නම් අනාගතය විතරක් නෙමෙයි තුල් කාලයම එතුමා දන්නවාලු නෙද? ඒ කොහොමද? 5th or other dimensions?

    ත්‍රිපිටකයේ බුදුන් වහන්සේගේ දේශණා වල සඳහන් වෙන විදිහට උන්වහන්සේ දේවලෝක, බ්‍රහ්මලෝක වැනි ස්ථාන වලට වැඩමකරලා ධර්මය පවා දේශණා කරලා තියෙනවා , ඒත් අපි ත්‍රිපිටකයේ කොතැනකවත් දැකල නෑ බුදුන්වහන්සේ අනාගතයට හෝ අතීතයට ගියා කියල තියෙන තැනක්.

    බුදුන්වහන්සේට තුන් කල් පෙනෙන ඒක ඇත්ත. ඒත් උන්වහන්සේට අතීතයට හෝ අනාගතයට physically යන්න බෑ :no: . හේතුව තමයි අනාගතය කියන්නේ අපි දැන් කරන ක්‍රියාකාරකම් මත තීරණය වෙන දෙයක් මිසක් ඒක දැන් පවතින දෙයක් නොවෙයි මට හිතෙන විදිහට.

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ත්‍රිපිටකයේ බුදුන් වහන්සේගේ දේශණා වල සඳහන් වෙන විදිහට උන්වහන්සේ දේවලෝක, බ්‍රහ්මලෝක වැනි ස්ථාන වලට වැඩමකරලා ධර්මය පවා දේශණා කරලා තියෙනවා , ඒත් අපි ත්‍රිපිටකයේ කොතැනකවත් දැකල නෑ බුදුන්වහන්සේ අනාගතයට හෝ අතීතයට ගියා කියල තියෙන තැනක්.

    බුදුන්වහන්සේට තුන් කල් පෙනෙන ඒක ඇත්ත. ඒත් උන්වහන්සේට අතීතයට හෝ අනාගතයට physically යන්න බෑ :no: . හේතුව තමයි අනාගතය කියන්නේ අපි දැන් කරන ක්‍රියාකාරකම් මත තීරණය වෙන දෙයක් මිසක් ඒක දැන් පවතින දෙයක් නොවෙයි මට හිතෙන විදිහට.

    :yes:
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මචන් මේ Movie එකෙ කොහෙද ඔයා දැක්කේ අනාගතයට හො අතීතයට Physically යනවා? :confused:

    අර පොඩි ළමයාගේ library එකේ පොත් තල්ලු කරන්නේ අනාගතේ සිටින තාත්තා නේද? ඉතින් ඒ කියන්නේ අනාගතේ පවතින කෙනෙක් වර්තමානයට ඇවිල්ලා වර්තමානයේ ඒ සිදුවීම වෙනස් කරනවා කියල නේද?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අර පොඩි ළමයාගේ library එකේ පොත් තල්ලු කරන්නේ අනාගතේ සිටින තාත්තා නේද? ඉතින් ඒ කියන්නේ අනාගතේ පවතින කෙනෙක් වර්තමානයට ඇවිල්ලා වර්තමානයේ ඒ සිදුවීම වෙනස් කරනවා කියල නේද?

    අතීතය වෙනස් කිරිමක් සිදු වුනේ නැහැ එහෙම නෙද?
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara
    අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව කාලය යනුත් සාපේක්ශ රාශියක්. ඒ කියන්නේ යම් වස්තුවක ප්‍රවේගය වැඩි වීමේ දී එහි කාලය ගත වන්නේ සෙමින්. යම් වස්තුවක් ආලෝකයේ ප්‍රවේගය ලබා ගත්තොත් එහි කාලය ගතවීම නවතිනවා. ඒ වගේම එයට අලෝකයේ ප්‍රවේගය ඉක්මවා යා හැකිනම් එහි කාලය ඍන අගයක් වෙනවා; තව විදියකට කියනවා නම් එම වස්තුවට කාලය හරහා ආපස්සට එහෙමත් නැත්නම් අතීතයට යා හැකියි. නමුත් විශ්වයේ නියමයන්ට අනුව වස්තුවකට ආලෝකයේ ප්‍රවේගය ඉක්මවා යා නොහැකි නිසා මෙය කෙදිනකවත් සිදුකල නොහැක්කක්.
    ඒ වගේම අප ජීවත් වන ලෝකයේ ඇත්තේ මාන හතරක් පමනයි. දිග, පලල, ගැඹුර භෞතික මාන වන අතර භෞතික නොවන සිව්වැනි මානය ලෙස සැලකෙන්නේ කාලයයි. නමුත් මෙම චිත්‍රපටයේ Cooper ඇද වැටෙන කලු කුහරය මාන පහකින් සමන්විත එකක්. එහි කාලයද ඇතුලුව මාන හතරක්ම භෞතික ඒවා. ඒ නිසා දිග, පලල හා ගැඹුර ඔස්සේ ඕනෑම අතකට යා හැකිවාක් මෙන් කාලය ඔස්සේද ඕනෑම අතකට යාමට හැකියාව Cooperට ලැබෙනවා. ඔහු තම දියනිය හා කතා කිරීමට පොත් රාක්කයට භූතයෙකු ලෙස යන්නේ මෙසේ අතීතයට යාමෙන්. කාලය හරහා අතීතයට යාමට නොහැකි බවට අයින්ස්ටයින් කියූ මතය මේ සිනමාපටයේ අධ්‍යක්ශ Christopher Nolan විසින් අතික්‍රමනය කර ඇත්තේ මේ අයුරින්.
     
    • Like
    Reactions: KingCM

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අතීතය වෙනස් කිරිමක් සිදු වුනේ නැහැ එහෙම නෙද?

    අනාගතයේ පියා ඇවිල්ලා අර morse codes ටිකක් දෙන්නේ? ඊට පස්සේ නේද එයාගේ දුව gravitational equations ඒක solve කරගන්නේ? ඒක අතීතය වෙනස් කිරීමක් නේද?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව කාලය යනුත් සාපේක්ශ රාශියක්. ඒ කියන්නේ යම් වස්තුවක ප්‍රවේගය වැඩි වීමේ දී එහි කාලය ගත වන්නේ සෙමින්. යම් වස්තුවක් ආලෝකයේ ප්‍රවේගය ලබා ගත්තොත් එහි කාලය ගතවීම නවතිනවා. ඒ වගේම එයට අලෝකයේ ප්‍රවේගය ඉක්මවා යා හැකිනම් එහි කාලය ඍන අගයක් වෙනවා; තව විදියකට කියනවා නම් එම වස්තුවට කාලය හරහා ආපස්සට එහෙමත් නැත්නම් අතීතයට යා හැකියි. නමුත් විශ්වයේ නියමයන්ට අනුව වස්තුවකට ආලෝකයේ ප්‍රවේගය ඉක්මවා යා නොහැකි නිසා මෙය කෙදිනකවත් සිදුකල නොහැක්කක්.
    ඒ වගේම අප ජීවත් වන ලෝකයේ ඇත්තේ මාන හතරක් පමනයි. දිග, පලල, ගැඹුර භෞතික මාන වන අතර භෞතික නොවන සිව්වැනි මානය ලෙස සැලකෙන්නේ කාලයයි. නමුත් මෙම චිත්‍රපටයේ Cooper ඇද වැටෙන කලු කුහරය මාන පහකින් සමන්විත එකක්. එහි කාලයද ඇතුලුව මාන හතරක්ම භෞතික ඒවා. ඒ නිසා දිග, පලල හා ගැඹුර ඔස්සේ ඕනෑම අතකට යා හැකිවාක් මෙන් කාලය ඔස්සේද ඕනෑම අතකට යාමට හැකියාව Cooperට ලැබෙනවා. ඔහු තම දියනිය හා කතා කිරීමට පොත් රාක්කයට භූතයෙකු ලෙස යන්නේ මෙසේ අතීතයට යාමෙන්. කාලය හරහා අතීතයට යාමට නොහැකි බවට අයින්ස්ටයින් කියූ මතය මේ සිනමාපටයේ අධ්‍යක්ශ Christopher Nolan විසින් අතික්‍රමනය කර ඇත්තේ මේ අයුරින්.

    :yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Subscribed....
    Kiyawanna one aniwa... TFS...
    Niyamama movie eka machan... fiction witharak daala karan nathuwa real scienece base karan hadala thiyenawa...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    :shocked::shocked::shocked::shocked:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    images

    ඔය නිශ්පාදකයාගෙම මෙකත් පට්ට හැබැයි අරක තරම් අමාරු නැහැ නමුත් හිතන්නට යමක් තියෙනවා
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Subscribed....
    Kiyawanna one aniwa... TFS...
    Niyamama movie eka machan... fiction witharak daala karan nathuwa real scienece base karan hadala thiyenawa...

    නමුත් මචන් ඔය කොඩක් තීයරි hypothetical එවා නමුත් ඉතින් මාරම ගතියක් තියෙනවා Imagine කරන කොට පට්ට
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ආලොකයේ වෙගයෙන් යන්න යානයක් හැදුවත් එය අත්විදින්න මිනිසා එම යානය තුල ජවතුන් අතර නැති වෙවි. නමුත් අපිට කොතරම් වෙගයක් දාරාගත හැකිවෙවිද? ඇතුලේ ඉන්න කෙනාට වෙගය දැන්නෙන අඩුවෙන් නමුත් අලොකය වෙගය ඉක්මවිය නොහැකි නම් වෙන විකල්පයක් හොයන්න වෙන්වා ඉක්මන් ගමන්වලට space bending වගේ :yes: