Interstallar Explained !!!

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේ picture එකෙ පොඩි අවුලක් තියනවා නේද? වම් පැත්තෙ උඩින් තියෙන්නෙ ඕනෙ wormhole එකක් නේද? Gargantua කියන්නෙ black hole එකක් නේද? Movie එකෙ තිබ්බෙ එහෙම නේද?

    ඔව් මචන් එක Wormhole එකක් විය යුතුයි මම දන්න විදිහට
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඔව් මචන් එක Wormhole එකක් විය යුතුයි මම දන්න විදිහට

    ඕවා ගැන වැඩිය හිතන්න එපා පිස්සු හැදෙනවා :dull: . මොකද අපිට තාම dimentions තුනයි ඉන්ද්‍රීය ගෝචර :baffled: