මේ picture එකෙ පොඩි අවුලක් තියනවා නේද? වම් පැත්තෙ උඩින් තියෙන්නෙ ඕනෙ wormhole එකක් නේද? Gargantua කියන්නෙ black hole එකක් නේද? Movie එකෙ තිබ්බෙ එහෙම නේද? ඔව් මචන් එක Wormhole එකක් විය යුතුයි මම දන්න විදිහට