Interval Training කියන්නෙ මොකක්ද?
මචන්ලා මමත් ටිකක් මහත් වේගෙන එන නිසා බැලුවා කරන්න පුලුවන් දේවල් ගැන.මම දැක්කා ගොඩක් තැන් වල දාලා තියෙනවා Interval Training කියලා එකක් ගැන.මට දන්න කෙනෙක් ඒ ගැන කියන්නකො.ටිකක් පැහැදිලි කරල කරන හැටි කියන්න.

Rep 4+ දෙන්නම්. (ඔච්චර තමා තියෙන්නෙ.
)

eth kohoma hari karanawa.