Interview එකේදි මෙහෙම එක්ක ඇහුවොත්
මේකයි සීන් එක, මම ගිය Associate Software engineer interview එකක්දි ඇහුවා බන්, SRS එකට අනුව development එක කරාට පස්සෙ Business analyst ඇවිත් කිව්වොත් client requirement එක change කරන්ඩ කියලා.මම මොකද කරන්නෙ ඇහුවා.. මම කිව්වා ඉතින් change කරනවා කියලා....නෑ එහෙම එහෙම 5පාරක් විතර client කියනවා කිව්වා..මොකෝ කරන්නෙ ඇහුවා.මම කිව්වා මම තාම beginner කෙනෙක්. Senior කෙනෙක් දෙයක් කරන්ඩ කිව්වොත් කරනවා කියලා...
උන් මූනට මූන බලන් හිනා උනා... මොකක්ද බන් ඇත්තටම එහෙම දෙයක් උනොත් කරන්නෙ..එහෙම නෙමේලු කරන්නෙ.

yako owa IT dgree wala thiyanawada ban

note thiyanwanam danna