බම්ප් එකක් තමයි දෙන්න වෙන්නේ. මම ඉන්ටර්වීව් වලට ගිහිල්ලා නැති නිසා අහන ප්රශ්න දන්නේ නෑ. දෙක තුනකට ගියා.ඒවල ඉතින් ඇහුවේ කොහොමද එච්චර දුර ඉදන් එන්නේ? මෙහෙ කොහෙ හරි තැනක බෝර්ඩ් වෙලද ඉන්නේ? සැලරි එක කීයක් බලාපොරොත්තු වෙනවාද? කලින් කොහෙද වැඩ කලේ? ඇයි එතනින් අස් උනේ වගේ ඒවා තමයි විශයානුබද්ධ මොකුත් ඇහුවේ නෑ.
Meka thamai lokuma awula maintenance field eke electrical ewunwa interview karanna innawa mechanical naki pappala. Automation wage field ekak nam oya naki porawal kohomath danne na. mokada un engineer kale owwa thibbe na. Dan un mangersla hinda unta ewwa wadak na. Danne na kiyanne nathuwa ona ekak dannawa kiyanna ona
Samahara ewun dannawa kiyala pennana henaboru kiyanawa. Job eka labei kiyala hitenawa nam katawahagena innawa nathnam man buwalawa chaterma karala danwa.
kohomath nathiwena ekaneAnith eka HR ewun. HR ewun thamai epama karapu jathiya. Unnam ahanne ekama prashna set eka. Okun jeewitheta aluth deyak hitanne na. google karahama set ekama hoyaganna puluwan. kalinma uththara hadagena yanna wenawa.ewale hithala kiyana giyoth unta ona answers kawadawath apita enne na
Last edited:

mokakda company eka

