Interview Tips - Choose Your Career :: Part 2

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    tikak reputed thenaka interview ekakata yanawanam Coat ekak daagena giyaata kisima awulak nehe... thaman e company ekata dakwana respect eka thaman edan yana widiyen pennanawa ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ ඔෆිස් එකේ ඉන්ටව් එකක් තිබ්බා
    අයිටී සාමන්‍ය ජොබ් එකකට ගන්න
    සාමාන්‍ය ජොබ් එකක් නිසා 12ක් වගේ ඇවිල්ල හිටිය
    මතක විදියට නාත්තන්ඩියෙද කොහෙද මතකයි එක හාදයෙක් අවා
    අවුලක් නෑ මුල් අදියරේ ප්‍රශ්න ටිකට හොදින් පිළිතුරු දුන්නා
    මටත් ඉතින් අයිටී ගැන එහෙන් මෙහෙන් ඇහුව
    වඩ් ප්‍රොසෙසින් වගේ දෙයක් කරන්න හොද ඇප්ලිකේශන් එකක් ඇහුවම මේක කියපි පවර් පොයින්ට් යූස් කරල කරන්න පුළුවන් කියල.හිතාගන පුළුවනෙ ඉතින් හිනා යනකොට.පට්ටම ඉන්ටවිව් සීන් වලින් එකක් තමයි ඒ

    අපි ඉන්ටවිව් එකකට යනකොට අඩුමගානේ අදාල ඉල්ලුම්කරල තියෙන රැකියාවට අදාලව යහම්න් දැනගෙන තියෙන්න ඕනා.ගොඩක් ගැඹුරු දෙයක් නම් හොදටම දැනගෙන ඉන්න ඕනා.නැත්නම් ඉන්ටවිව් බෝඩ් එක ඉස්සරහ ජෝක් එකක් වෙනව.හොදින් මතක තියාගන්න