Introducing Samsung #GALAXYS5.

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ela machan
    mata nam oya kiyana tharam waradak penne na meke. kalin S4 ekata wada godak features
    add wela thiyanawa. samahara godak watina features pawa thiyanwa kalin thibba nathi.
    meke metal body ekak thiyana version ekak May wala enawa kiyanawa. habayi ewa katakatha witharai.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    හුගක් දෙනෙක් s5 වලට කියන කතාවක් තමයි එක නිකම් upgrade එකක් කියල. එක ඇත්ත. දැන් හුගක් phones වල මිනිස්සුන්ට ඕන කරන මුලික දේවල් හොදටම තියෙනවා. තව දේවල් දුන්නොත් complex වෙලා මිනිස්සුන්ට එපා වෙනවා.
    මේක නිසා තමයි දැන් watch වලට මිනිස්සු යොමු කරන්නේ. ඒවා සැහෙන දියුණු වෙන්න ඕන. උදාහරණයක් විදියට watch එකේ battery එක හැමදාම charge කරන්න වෙන එක පිස්සු වැඩක්. එක වැඩිදියුණු කරන එක මිනිස්සුට වැදගත්.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    හැමදේම marketing තමයි. tv ගත්තොත් දැන් HDTV හොද ඒවා ඕන තරම් තියෙනව. එත් market කරන්නේ කොහොමද? එතකොට තමයි internet, 3D, 4K වගේ ඒවා එන්නේ. internet TV නම් ටිකක් අල්ලල යනවා. එත් අනිත් දෙක තම ප්‍රයෝගික ප්‍රශ්න නිසා එතරම් සාර්ථක නැහැ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    consumer product එකක තාක්ෂනය කියන්නේ මුලින් විප්ලවයක් වගේ වෙලා ටික ටික saturate වෙන දෙයක්.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    owata thawa mona dannada ban. s4 eketh sensor kotiyak withara thiyanne. oya fingerprint awa kiyala kannada. password kotanna kammali eunta hodai. ara power saving mode eka witharai matanam oke ekama hode. waterproof ekath kalathurakin thama ona wenne shower ekata gihama mal kadanna. camera eka s4 eke eka matanam wadith ekka :rofl:
    s4 eketh thiyana features onawata wadiyi. ithin thawa mokatada. thawa monaa kiyala dannada?
    call ekak awama obannathuwa kane thibbama answer wena feature ekanam mata one. alla ala inna ba.
    thawa call ekak phone eka sakkuwe thibila answer karala iwara wunahama screen eka off wenne na eka eka ewa ebila play wena sinduwath awul yanawa.

    e 2 haduwanam hari
     

    ir0n_guy

    Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM
    Samsung reportedly had issues with Galaxy S5 production

    According to a new report, it seems Samsung was having some trouble putting together its new Galaxy S5. The pain point was the fingerprint scanner, or rather the lack of supplier for it.
    Samsung was reportedly planning on having a fingerprint scanner on the Note 3 smartphone last year but those plans fell through when Samsung could not get satisfactory results from its suppliers.

    gsmarena_001.jpg


    After that Samsung decided to produce its own fingerprint scanners for the Galaxy S5 but that seemingly didn’t go quite so well either and the company had to resort to once again relying on a supplier for the scanners, in this case Crucialtec.
    The two companies are said to sign a contract soon, which should just be in time before the S5 hits production and goes on sale in April.

    Source