ඔන්න අපිත් එලකිරියට වාර්තා කලා... :) ඉස්සර නම් නිතරම එලකිරියට එනවා... මම අනුන්ගේ thead ටික බලනවා යනවා.. මෙලො රහකට නෑ..:no::baffled: දැනුයි තේරෙන්නේ.. අවුලක් නෑ පරක්කුවෙලා හරි අපු 1ක හොදයිනේ.. :D මාත් එහෙනම් ගේමට එන්ටර් වෙනවා..:yes::yes: එලස්...