හරි මනුස්සයා කියලා තියෙන්නේ 
ඔයාට නම් අපිට වඩා ලෙඩක් ඇති. අඩුම අනිත් උන් දන්නවා නේ තමන්ට අවුලක් තියෙනවා හරි කියලා. ගෝඨාභය වගේ වෙන්න එපා හරිය.
ඕක මම කලින්ම දාන්න ගියේ මේකේ ඉන්න ගොඩක් අය මේකට එන්න හේතුව තනියම ඉන්න කැමැති එක නැත්තන් social phobia හරි වෙන ඒ වගේ මානසික අවුල් හින්දා තමයි කියලා.(මට එහෙම අවුලක් තියෙනවා) හැබැයි හැමෝම මේ ගොඩට දාන්නත් බෑ නේ කියලා පස්සේ තේරුණා. මෙතන පොඩි ප්‍රමාණයක් හරි ඇති සමාජ ආශ්‍රය හොඳට තියෙන අය.
තව දෙයක් මේක දැන් සමාජෙ ප්‍රසිද්ධියේ බලන්න පුළුවන් site එකක් නෙවෙයි නේ බාගෙට බාගයක් කුනුහරප සහ NSFW නේ. ඉතින් සමාජෙ නිතර ඉන්න කෙනෙක් මේකට නිතර නිතර එන එක වෙන්න අමාරු දෙයක් නෙවෙයි වෙන්නේ නැති දෙයක්. එහෙම කෙනෙක් කලාතුරකින් නැත්තන් පොඩි වෙලාවකට මේකට ඇවිත් ගියොත් මිසක් මේකට එන්න පුරුද්දක් කර ගන්නේ බොහොම අඩුවෙන් වෙන්න පුළුවන්.