Introvert wedding

coyote_wile_e

Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    මාත් ඉන්ට්‍රවර්ටඩ්.
    මම මගේ පාඩුවේ වෙනම ප්ලෑන්කරලා යන ගමනක් යන්නේ.
    බිස්නස් එකත් මමම හැදුවේ තනියම.
    සෑහෙන ජයග්‍රහණයක් රටට අරන්දීලා තියෙනවා.සෑහෙන කාලයක් තිබ්බ ප්‍රශ්නයක් විසඳලා තියෙනවා.මුස්ලිම් බිස්නස් එක කඩලා දැම්ම.
    නමුත් ඒ කිසි අඹමල් රේණුවක තරම් දෙයක් මම කිසිම සෝෂල් මීඩියා වල පෝස්ට් කරලා නෑ.අනිත් උන්නම් මෙලහට උඩපනලා නටලා.
    මම කරන්නේ අනුන්ගේ ෂෝ බල බල මටම හිනාවෙවී ඉන්න එක.

    ව්‍යාපාරයේ උනත්
    වැඩ කරන උන් ටික වැඩ. එතනත් මම වැඩි ඇලීමක් නෑ කයියට.
    වැඩිය කතා කරන්ඩ එච්චර කැමැත්තක් නෑ.
    බොහෝම තෝරගත්ත දෙතුන් දෙනෙක් විතරයි ආශ්‍රය කරන්නේ.

    විවාහය
    එකම ප්‍රශ්නය මම බොළඳ වැඩ, කතා වලට එච්චර ප්‍රියමනාපයක් නෑ.
    කතා කරනවත් හරි අඩුයි.
    එකපාරක් ප්‍රොපෝසල් එකක කෙල්ලෙක්ට මම මලකරදරේ ගෙදරින් හින්ද හා කිවවා.
    ඒ කිව්ව වෙලේ ඉඳලා මට ඔලුව කරකවන්ඩ ගත්ත.
    පස්සේ මම ෂේප් එකේ අකමැති විදිහට ඇක්ට් කරලා යන්තන් බේරුණේ.

    අර හුදෙකලාවේ තියෙන රහට වහ වැටුනහම හරි අමාරුයි ඒකෙන් එලියට එන්ඩ.
    ලෞකික පැත්තෙන් බැලුවොත් ඕක රෝගයක්.
    ලෝකෝත්තර පැත්තෙන් බැලුවොත් ඕක ගිෆ්ට් එකක්.
    ithin uba thama bande nadda?
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    Ehema na ban. Math introvert.
    Mix wenne aduwe. Mix wenne na kiyana eka newe.

    Api kamathi paththakata wela thamange deyak karanna. Mama nam kamathi thaniyama monawa hari plan karanna, problem solving or book reading wage weda walata.

    Small talk kiyana wade apita karanna amaruyi. Api katha karanne athyawashya dewal witharayi. Eka nisa society ekka mix wenne aduwen wage penne
    hmm partner intro newe nm awul da bn
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මංගල සභාවෙ ඉන්න එක නෙවේ ඇත්තම ප්‍රශ්ණෙ. ඒක ප්‍රෙෂර් එකක් කරගන්න මොකටද, ජීවිතෙ වැදගත් දවසක් ආතල් එකේ ඉන්නනෙ තියෙන්නෙ.

    ලොකුම අවුල ගෙස්ට් ලිස්ට් එකට දාන්ඩ ඒ තරම් යාලුවො නැති එක. ඉන්ට්‍රෝවර්ටඩ් මිනිස්සුන්ගෙ මිත්‍ර කවය සෑහෙන්න පොඩියි.

    මටත් ඕකෙ පොඩි අවුලක් දැනිල තියෙනව. පොඩි කාලෙ යාලුවො කීපදෙනෙක්, යුනිවර්සිටි ටිකේ ලඟින්ම ආශ්‍රය කරන යාලුවො සෙට් එක ඇරෙන්න මහ ලොකු ගෲප් එකක් නෑ. අනිත් අතට මගෙ කෙල්ල සුපර් එක්ස්ට්‍රොවර්ටඩ්, ලයිෆ් ඔෆ් ද පාර්ටි ජාතියෙ කෙනෙක් 🙃. එයත් දන්නව ඔය කාරනෙ මම කතා කරන නිසා ඕව ගැන.

    හැබැයි කවදාකවත් එහෙම වීම ගැන අවුලක් දැනිල නෑ මොකද මගේ පරිසරයෙ මට හම්බවෙන ගොඩක් අය ඔය වගේ නිසා. අපේ ජොබ් එක හැදිල තියෙන්නෙම ඉන්ට්‍රොවර්ෂන් ආභරණයක් වෙන විදිහට. ඉන්ඩස්ට්‍රි එකේ වැඩකරා නම් ආයාසයක් දරන්න වේවි.

    introverts ල කියන්නේ social anxiety තියෙන අය නෙවෙයි. ඔය දෙක පටලවගන්න එපා. social anxiety තියෙන අය හිතන්නේ ඒගොල්ලෝ introverts ල කියලා. එහෙම හිතල අතල් එකක් ගන්නවා. එත් එක වැරදියි. introvertsලට අනිත් අය තමන් දිහා බලන් හිටිය කියල කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවනම් ඒ කෙනාට social anxiety. social anxiety වලට බෙහෙත් ගන්න ඕන. නැත්නම් එක දුරදිග ගියොත් ඒ කෙනාගේ මුළු ජීවිතේම අන්තිමට කාලකන්නි වෙනවා. ඊට වඩා අනිත් මිනිස්සුන්ට ඒ කෙනාව එපා වෙනවා.
    ඔය දෙක ඔච්චර ලේසියෙන් ඉරක් ගහල වෙන්කරන්න අමාරුයි නේද. ස්පෙක්ට්‍රම් එකේ ඉන්න ඉන්ට්‍රොවර්ටඩ් අයත් එක්ක සෝෂල් ඇන්ක්සයිටිත් පැකේජ් වෙලා තියෙනව...කොයිතරම් දුරටද කියන එකයි වැදගත් කාරනේ. ගොඩක් අය කළමණාකරනය කරගන්නව පොඩි මට්ටම්වලින් වෙන දෙයක් නිසා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,435
    1
    14,482
    113
    Introvert knkta thamange wedding ekedi hamoma thamanta awadanaya deddi aul ynne nadda ,
    Poruwata naggamath hamoma bln inne, thawa wedding ekta aawa okkotama kathaa krnnth oona.
    Meke expirience introvertsla kiyapallako wisthara
    Owwa monawada. Mamath Introvert. Wedding eke lassanata hinawewi hitiya poruwe. Ara inata badinna thibba sudu redda roll karala athata dunnama ehemmama ine benda diga arinnethuwa.

    Mudda weradi athe engillata danna heduwa.

    Aluthenma gaththa mase eke hilak mahapatagilla eliye. (sapattu galawala poruwata negge)

    Comedyak wela besse.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    Owwa monawada. Mamath Introvert. Wedding eke lassanata hinawewi hitiya poruwe. Ara inata badinna thibba sudu redda roll karala athata dunnama ehemmama ine benda diga arinnethuwa.

    Mudda weradi athe engillata danna heduwa.

    Aluthenma gaththa mase eke hilak mahapatagilla eliye. (sapattu galawala poruwata negge)

    Comedyak wela besse.
    Math kalabaleta necklace eka kanapita damme
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,874
    1
    58,813
    113
    Mother Earth
    මම ගියපු වෙඩින් එකක අර මනමාළිට හැට්ට ඇඳුම් අන්දන චාරිත්‍රෙදි ඇත්තටම මනමාළිගෙ හැට්ටෙ ගළවලා රතු පාට හැට්ටයක් ඇන්දුවා. කුක්කු දෙක එළියෙ. බලන් හිටපු උන් අතේ ගැහුවා. කපුවත් සරම පැත්තකින් උස්සල මනමාලි දිහා බලන් අතේ පාරක් ගැහුවා.
     
    Last edited:

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    introverts ල කියන්නේ social anxiety තියෙන අය නෙවෙයි. ඔය දෙක පටලවගන්න එපා. social anxiety තියෙන අය හිතන්නේ ඒගොල්ලෝ introverts ල කියලා. එහෙම හිතල අතල් එකක් ගන්නවා. එත් එක වැරදියි. introvertsලට අනිත් අය තමන් දිහා බලන් හිටිය කියල කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවනම් ඒ කෙනාට social anxiety. social anxiety වලට බෙහෙත් ගන්න ඕන. නැත්නම් එක දුරදිග ගියොත් ඒ කෙනාගේ මුළු ජීවිතේම අන්තිමට කාලකන්නි වෙනවා. ඊට වඩා අනිත් මිනිස්සුන්ට ඒ කෙනාව එපා වෙනවා.

    Ehema na ban. Math introvert.
    Mix wenne aduwe. Mix wenne na kiyana eka newe.

    Api kamathi paththakata wela thamange deyak karanna. Mama nam kamathi thaniyama monawa hari plan karanna, problem solving or book reading wage weda walata.

    Small talk kiyana wade apita karanna amaruyi. Api katha karanne athyawashya dewal witharayi. Eka nisa society ekka mix wenne aduwen wage penne
    :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,874
    1
    58,813
    113
    Mother Earth
    Ehema na ban. Math introvert.
    Mix wenne aduwe. Mix wenne na kiyana eka newe.

    Api kamathi paththakata wela thamange deyak karanna. Mama nam kamathi thaniyama monawa hari plan karanna, problem solving or book reading wage weda walata.

    Small talk kiyana wade apita karanna amaruyi. Api katha karanne athyawashya dewal witharayi. Eka nisa society ekka mix wenne aduwen wage penne
    මේක සිරා. ඇත්තටම මාත් introvert. ඒත් බිව්වම extrovert වෙනවා. introvert අය ගොඩක් දේවල් වලට දක්ෂයි. ලෝකයේ බිහිවෙච්ච නව නිපැයුම් කරපු අය, නායකයෝ ගොඩක් අය introvert අය.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,785
    163,694
    113
    එකමත් එක රටක
    මම ගියපු වෙඩින් එකක අර මනමාළිට හැට්ට ඇඳුම් අන්දන චාරිත්‍රෙදි ඇත්තටම මනමාළිගෙ හැට්ටෙ ගළවලා රතු පාට හැට්ටයක් ඇන්දුවා. කුක්කු දෙක එළියෙ. බලන් හිටපු උන් අතේ ගැහුවා. කපුවත් සරම පැත්තකින් උස්සල මනමාලි දිහා බලන් අතේ පාරක් ගැහුවා.
    ඊට පස්සේ උබ නැගිට්ට නේ ? :rolleyes:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,615
    17,504
    113
    Introvert knkta thamange wedding ekedi hamoma thamanta awadanaya deddi aul ynne nadda ,
    Poruwata naggamath hamoma bln inne, thawa wedding ekta aawa okkotama kathaa krnnth oona.
    Meke expirience introvertsla kiyapallako wisthara
    Kimbak atulata paiyak damima samaranna ape un windina dukak
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,874
    1
    58,813
    113
    Mother Earth
    තව ප්‍රශ්ණයක් තියෙනවා. මේ ප්‍රශ්ණෙ ඇහුවම මාව judge කරන්න එපා මම gay කියල. ගොඩක් gay අය introvert ද ? :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,785
    163,694
    113
    එකමත් එක රටක
    තව ප්‍රශ්ණයක් තියෙනවා. මේ ප්‍රශ්ණෙ ඇහුවම මාව judge කරන්න එපා මම gay කියල. ගොඩක් gay අය introvert ද ? :D
    ගොඩක් අසහනේ හිර කරන් ඉන්නවා. :rofl: වෙලාව ආවාම ඔක්කොම එලියට දානවා. දැන් එක උබට ගැලපෙනවද කියපන් . :rolleyes: