උඹලගෙ වෛරස් ගාඩ් එකේ ෆයර්වෝල් එකෙන් Network Intrusion අල්ලල නැද්ද ?
මගේ නං තාම එහෙම දෙයක් වෙලා නෑ..
මැල්වෙයා අහුවෙලා තියෙනව
වෙබ් සයිට් බ්ලොක් වෙලා තියෙනව.. එච්චරයි
කෝ යකෝ ඔය කියන හැකර් කාරයො.. පිටරට ඉන්නවලු නේද ?
මෙන්න මෙහෙම නං තියෙනව හෙන ගොඩක් රිපෝට් කරල.. මේව නිකං නොටිස් විතරයි
Category: Intrusion Prevention
5/6/2015 9:42:56 AM,Info,Intrusion Prevention is monitoring network traffic for signatures. Driver version: _._._._,Detected,No Action Required

Last edited: