Inventory බලන එක

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    Inventory බලන එක හැදෙන්නෙ කොහොමද හෝටලයක් වගේ එකක?


    හැමදාම මොකක් හරි මගුලක් වැඩියි එක්කො අඩුයි. මට තමයි inventory ගන්න වැඩේ බාර දීලා තියෙන්නෙ. කැශියර් කරන එකා කොයි වෙලෙත් ෆෝන් එකෙන් මල් කඩනව. අම්බ කපටි දකුනෙ බුවෙක්. ඌ කියනව ඌ බඩු දෙන්නෙ නෑ බිල දෙනව විතරයි නෙ. බිලට ඕන බඩු දාන්නෙ මම නිසා ඌ ඇගිල්ල දික් කරන්නෙ මට. මම නම් කඩෙන් බිබික්කමක් වත් හොරෙන් කන්නෙ නෑ. මට ලොකු තේරුමක් නෑ ඔය inventory වැඩේ. ස්ටොක් ගන්න එක නම් කලින් කරලා තියෙනවා. මේක කලින් කරපු නැටි වැඩක්. පාට් ටයිම් නයිට් කඩේක තමයි මේ ජොබ් එක සෙට් උනෙ. නයිට් නිසා ටිකක් පඩිය වැඩි නිසා ගියෙ දැන් නම් මේක මගේ මානසික නිදහසට බාධාවක් වෙලා තියෙන්නෙ
     

    maxa_boy

    Active member
  • Aug 20, 2012
    286
    101
    43
    Kandy
    stock.png


    Oya thiyenne Stock Adu wedi wena widiha. Eka item ekak aragena eke Item eka mula idala adu wedi wuna widiha danata balance eka khomada hadune kyala statement ekak wage report ekak hadaganna
    E.G. Bank Account Statement

    Date and Time, Transaction Type, Transaction No (Bill No), Debit, Credit, Balance

    Me columns dala hema item ekakata ledger ekak nattam Bin card ekak tibboth witarai item ekata moakda wune kyala track karanna puluwan