Inventory බැලීම

fkguy

Well-known member
  • Apr 19, 2018
    656
    433
    63
    Inventory බලන එක හැදෙන්නෙ කොහොමද හෝටලයක් වගේ එකක?

    හැමදාම මොකක් හරි මගුලක් වැඩියි එක්කො අඩුයි. මට තමයි inventory ගන්න වැඩේ බාර දීලා තියෙන්නෙ. කැශියර් කරන එකා කොයි වෙලෙත් ෆෝන් එකෙන් මල් කඩනව. අම්බ කපටි දකුනෙ බුවෙක්. ඌ කියනව ඌ බඩු දෙන්නෙ නෑ බිල දෙනව විතරයි නෙ. බිලට ඕන බඩු දාන්නෙ මම නිසා ඌ ඇගිල්ල දික් කරන්නෙ මට. මම නම් කඩෙන් බිබික්කමක් වත් හොරෙන් කන්නෙ නෑ. මට ලොකු තේරුමක් නෑ ඔය inventory වැඩේ. ස්ටොක් ගන්න එක නම් කලින් කරලා තියෙනවා. මේක කලින් කරපු නැටි වැඩක්. පාට් ටයිම් නයිට් කඩේක තමයි මේ ජොබ් එක සෙට් උනෙ. නයිට් නිසා ටිකක් පඩිය වැඩි නිසා ගියෙ දැන් නම් මේක මගේ මානසික නිදහසට බාධාවක් වෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: reddeckuka

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    2,506
    2,826
    113
    Double Entry system

    U gawath pothak thiyenwa

    oya gawath thiyenw

    end of the day dennagema poth wala account balance wenna one,

    balance wenne nathnam ethana awulak,.
     
    • Like
    Reactions: fkguy

    vgp

    Well-known member
  • Aug 19, 2010
    1,927
    1,729
    113
    උබට ඕන එක හරියට කියපන්. උබේ job එක මොකක්ද? Chashier කරන්නේ Rice ගහන තැනක rice ගාණට bill එක දාන එකනේ. එතකොට bill එකට badu දානවා කියන්නේ මොකක්ද kitchen එකට කියලා ඒක හදවලා customer ට දෙන එකද.
     
    • Like
    Reactions: fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    656
    433
    63
    උබට ඕන එක හරියට කියපන්. උබේ job එක මොකක්ද? Chashier කරන්නේ Rice ගහන තැනක rice ගාණට bill එක දාන එකනේ. එතකොට bill එකට badu දානවා කියන්නේ මොකක්ද kitchen එකට කියලා ඒක හදවලා customer ට දෙන එකද.
    මම තමයි ගෙනියන බඩු පැක් කරලා දෙන්නෙ. කැශියර් බිලක් එව්ව ම ඒකට අදාල බඩු ටික රයිස් එකක් නම් රයිස් දාන එකාට කියනවා කොත්තුවක් නම් කොත්තු දාන එකාට කියනව බබකිව් නම් බාබකිව් දාන එකාට කියනවා. බාබකිව් දාන එකාට නම් මම ෆ්‍රිජ් එකෙන් බඩු ටික අරන් දෙනවා සොසේජස් නුයි පාන්නුයි. කකුල් මස් පෝක් එහෙම ඌ තමයි දාගන්නෙ. එතනදි ම කන අයට කෑම දෙන්න වෙන ම එකෙක් ඉන්නවා. ටේබල් වලට ආපු අය ඉල්ලන කෑම ටික ඒ පොර තමයි කැශියර්ට කියන්නෙ. කැශියර් තමයි ඒ වගේ බිල හදාගන්නෙ. අන්තිමට වැඩ ඉවර වෙලා ඉන්වෙන්ට්‍රිය ගන්නෙ මම. මම කරන්නෙ ඉතුරු වෙලා තියෙන බඩු ගනන් කරන එක විතරයි. කැශියර් එකා කියනවා අඩු වෙලා තිබුනොත් උබ තමයි කියලා. පකේ කතාවක් නෙ බන්. මගෙ අතින් එහෙම වෙන්න විදියක් නෑනෙ. සීසීටීවී තියෙනවා ඇතුලේ.

    Double Entry system

    U gawath pothak thiyenwa

    oya gawath thiyenw

    end of the day dennagema poth wala account balance wenna one,

    balance wenne nathnam ethana awulak,.
    මම ලග පොතක් නෑ මචෝ. බඩු ගෙනියන්න පෝලිමට කට්ටිය ඇවිල්ල හිර වෙනවා සමහර වෙලාවට. ඒ හින්දා මට ඕවා පොතක ලියාගන්න වෙලාවක් එන්නෙ නෑ.
    ------ Post added on Feb 25, 2024 at 11:49 AM
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,207
    1,677
    113
    colombo
    මම තමයි ගෙනියන බඩු පැක් කරලා දෙන්නෙ. කැශියර් බිලක් එව්ව ම ඒකට අදාල බඩු ටික රයිස් එකක් නම් රයිස් දාන එකාට කියනවා කොත්තුවක් නම් කොත්තු දාන එකාට කියනව බබකිව් නම් බාබකිව් දාන එකාට කියනවා. බාබකිව් දාන එකාට නම් මම ෆ්‍රිජ් එකෙන් බඩු ටික අරන් දෙනවා සොසේජස් නුයි පාන්නුයි. කකුල් මස් පෝක් එහෙම ඌ තමයි දාගන්නෙ. එතනදි ම කන අයට කෑම දෙන්න වෙන ම එකෙක් ඉන්නවා. ටේබල් වලට ආපු අය ඉල්ලන කෑම ටික ඒ පොර තමයි කැශියර්ට කියන්නෙ. කැශියර් තමයි ඒ වගේ බිල හදාගන්නෙ. අන්තිමට වැඩ ඉවර වෙලා ඉන්වෙන්ට්‍රිය ගන්නෙ මම. මම කරන්නෙ ඉතුරු වෙලා තියෙන බඩු ගනන් කරන එක විතරයි. කැශියර් එකා කියනවා අඩු වෙලා තිබුනොත් උබ තමයි කියලා. පකේ කතාවක් නෙ බන්. මගෙ අතින් එහෙම වෙන්න විදියක් නෑනෙ. සීසීටීවී තියෙනවා ඇතුලේ.

    මම ලග පොතක් නෑ මචෝ. බඩු ගෙනියන්න පෝලිමට කට්ටිය ඇවිල්ල හිර වෙනවා සමහර වෙලාවට. ඒ හින්දා මට ඕවා පොතක ලියාගන්න වෙලාවක් එන්නෙ නෑ.
    ------ Post added on Feb 25, 2024 at 11:49 AM
    ඔයාට ඕකට කිචන් ඕඩර් සිස්ටම් එකක්නෙක්ක ඉන්වෙනට්‍රි සිස්‍යටම් එකක් ඔනි. නැත්නම් කෝමත් උඹෙ බෙල්ල තම්‍යි යන්නෙ ස්ටොක් මිස් මැච් වලට.
    ඉතුරු බඩු ගණන් කරනව වගේ කතාව ටිකක් අවුල් මස් වගේ දෙයක්, ක්කොමද බලන්නෙ ඕඩරෙන් ඕඩරේට බර කිරනවද? අනික් උන් ගන්න එව්වා නෝට් වෙන්නෙ නෑ නේද හරියටම.
    පස්න ගොඩක් නෙ බම්...
     
    okata podi system ekak oyama hadaganna.

    CR pothak aran eke rule gahala.

    udama liyaganna ada dawase stock eka, thiyena amount etc,

    eetapasse welawa ekka ena ekage nama uta oya issue karana item tika daganna.

    me sample ekak. mewa edit karaganna eelagata hama ekama athin liyanna nathiwa time & qty withrak daganna hadaganna, ona widiyata adjust karagena,

    1708843097913.png

    anthimata raw eke thiyenna one starting stock eke total ekayi individually kattiya kochchara aragenada kiyala. ewaye total ekayi.

    anthimata balance karala balanna sheet ekath ekka ithuru wechcha stock eka,.

    hoyaganna puluwan weyi
     
    • Wow
    Reactions: fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    656
    433
    63
    ඔයාට ඕකට කිචන් ඕඩර් සිස්ටම් එකක්නෙක්ක ඉන්වෙනට්‍රි සිස්‍යටම් එකක් ඔනි. නැත්නම් කෝමත් උඹෙ බෙල්ල තම්‍යි යන්නෙ ස්ටොක් මිස් මැච් වලට.

    මට තේරුනේ නෑ ඔයා කියන කතාව. අනෙ පොඩ්ඩක් තේරුම් කරපන්.

    මෙතන මස් එන්නෙ කුකුල් මස් නම් ලෙග් විදියට කපලා එන්නෙ. ලෙග් එකෙන් ලෙග් එක තමයි ගනන් කරන්නෙ.
    පෝක් නම් ලොකු පෙත්තක් විදියට එන්නෙ. ඒ පෙත්ත තමයි ගනන් කරන්නෙ.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    1,927
    1,729
    113
    Cashier කියන කතාව හරි ඉතින්. ඌ bill එක ලියන නිසා in writing record එකක් තියනවා. උඹ යි tables වලට කෑම දෙන එකයි තමයී inventory එක out කරන්නේ උබලා දෙන්නගෙ නේ responsibility එක. Bill එකට අඩුවෙන් කෑම දුන්නොත් customer උඹ ව kanawa. ඒක වෙනවා අඩුයි. උබට වැරදිලා bill එකට වැඩියෙන් issue කරොත් තමයී කෙළ වෙන්නේ. නැත්නං ඇතුලෙන් බදු ගල් කරන උන් ඉන්න ඕන. කඩේ පටන් ගන්න කලින් stock එක ගන්නවනේ. Bill eke copiyak cook ට යවලා ubath issue කරද්දී එහෙම copy එකක්‌ mark කරලා දීපන්
     
    • Wow
    Reactions: fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    656
    433
    63
    ඔයාට ඕකට කිචන් ඕඩර් සිස්ටම් එකක්නෙක්ක ඉන්වෙනට්‍රි සිස්‍යටම් එකක් ඔනි. නැත්නම් කෝමත් උඹෙ බෙල්ල තම්‍යි යන්නෙ ස්ටොක් මිස් මැච් වලට.
    ඉතුරු බඩු ගණන් කරනව වගේ කතාව ටිකක් අවුල් මස් වගේ දෙයක්, ක්කොමද බලන්නෙ ඕඩරෙන් ඕඩරේට බර කිරනවද? අනික් උන් ගන්න එව්වා නෝට් වෙන්නෙ නෑ නේද හරියටම.
    පස්න ගොඩක් නෙ බම්...
    කිචන් ඕඩර් සිස්ටම් එකයි ඉනෙව්ට්‍රි සිස්ටම් එකයි කියනන්නෙ මොනවද මචන්?
    ඉන්වෙන්ට්‍රිය නම් කැශියර් මට ප්‍රින්ටඩ් කොලයක් අරන් දෙනවා කඩෙ වැහුව ම. මම බඩු ගනන් කරලා ඒකෙ තියෙන ගාන එනවද බලන්න ඕන. මොකක් හරි අවුලක් නම් මගෙන් අහනවා කෝ කෝ මේවා කියලා. මට තේරෙන්නෙ නෑ බන්. පොඩ්ඩක් මට තේරුම් කරපන් ප්ලීස් මම උගුලකට අහුවෙලා ද කියලා

    උබට වැරදිලා bill එකට වැඩියෙන් issue කරොත් තමයී කෙළ වෙන්නේ
    එහෙම වෙන්නෙ නම් නෑ බන් මොකක් හරි අමතක වෙලා අඩුවෙන් ගියත් වැඩියෙන් යැවෙන්නෙ නෑ බන්. ටේබල් කරන එකා නම් ටේබල් එකෙන් ඉල්ලගෙන එන ඒවා මතකෙන් ඇවිල්ල මේ ටේබල් එකට මේ බිල දාන්න කියලා කියන්නෙ කැශියර් එකා ගෑනි එක්ක ෆෝන් එකේ කොයි වෙලෙත්. ඌ හරියට ඒවගෙ බිල් දානවද දන්නෙ නෑ නෙ. එතකොට කාපු එවුන්ගෙ බිල් එක්කො අඩු වැඩි වෙන්න පුලුවන් නෙ. හැමදාම මොකක් හරි අඩු වැඩි වෙනවා.
    ------ Post added on Feb 25, 2024 at 12:24 PM
     
    • Like
    Reactions: incest_cult

    vgp

    Well-known member
  • Aug 19, 2010
    1,927
    1,729
    113
    කිචන් ඕඩර් සිස්ටම් එකයි ඉනෙව්ට්‍රි සිස්ටම් එකයි කියනන්නෙ මොනවද මචන්?
    ඉන්වෙන්ට්‍රිය නම් කැශියර් මට ප්‍රින්ටඩ් කොලයක් අරන් දෙනවා කඩෙ වැහුව ම. මම බඩු ගනන් කරලා ඒකෙ තියෙන ගාන එනවද බලන්න ඕන. මොකක් හරි අවුලක් නම් මගෙන් අහනවා කෝ කෝ මේවා කියලා. මට තේරෙන්නෙ නෑ බන්. පොඩ්ඩක් මට තේරුම් කරපන් ප්ලීස් මම උගුලකට අහුවෙලා ද කියලා

    එහෙම වෙන්නෙ නම් නෑ බන් මොකක් හරි අමතක වෙලා අඩුවෙන් ගියත් වැඩියෙන් යැවෙන්නෙ නෑ බන්. ටේබල් කරන එකා නම් ටේබල් එකෙන් ඉල්ලගෙන එන ඒවා මතකෙන් ඇවිල්ල මේ ටේබල් එකට මේ බිල දාන්න කියලා කියන්නෙ කැශියර් එකා ගෑනි එක්ක ෆෝන් එකේ කොයි වෙලෙත්. ඌ හරියට ඒවගෙ බිල් දානවද දන්නෙ නෑ නෙ. එතකොට කාපු එවුන්ගෙ බිල් එක්කො අඩු වැඩි වෙන්න පුලුවන් නෙ. හැමදාම මොකක් හරි අඩු වැඩි වෙනවා.
    ------ Post added on Feb 25, 2024 at 12:24 PM
    Waiter table එකට rice දෙකක් දාලා උඹ කියන්නේ cashier එකකට bill කරනවා කියලද? Eth ඉතින් waiter bill එක customer ට දීලා සල්ලි ගනිද්දී uta අහු වෙන්න ඕනනේ. උන්ට click නොවුණොත් ඉතින් inventory එක අඩු වෙන්ව
     
    • Like
    Reactions: fkguy

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,207
    1,677
    113
    colombo
    කිචන් ඕඩර් සිස්ටම් එකයි ඉනෙව්ට්‍රි සිස්ටම් එකයි කියනන්නෙ මොනවද මචන්?
    ඉන්වෙන්ට්‍රිය නම් කැශියර් මට ප්‍රින්ටඩ් කොලයක් අරන් දෙනවා කඩෙ වැහුව ම. මම බඩු ගනන් කරලා ඒකෙ තියෙන ගාන එනවද බලන්න ඕන. මොකක් හරි අවුලක් නම් මගෙන් අහනවා කෝ කෝ මේවා කියලා. මට තේරෙන්නෙ නෑ බන්. පොඩ්ඩක් මට තේරුම් කරපන් ප්ලීස් මම උගුලකට අහුවෙලා ද කියලා

    එහෙම වෙන්නෙ නම් නෑ බන් මොකක් හරි අමතක වෙලා අඩුවෙන් ගියත් වැඩියෙන් යැවෙන්නෙ නෑ බන්. ටේබල් කරන එකා නම් ටේබල් එකෙන් ඉල්ලගෙන එන ඒවා මතකෙන් ඇවිල්ල මේ ටේබල් එකට මේ බිල දාන්න කියලා කියන්නෙ කැශියර් එකා ගෑනි එක්ක ෆෝන් එකේ කොයි වෙලෙත්. ඌ හරියට ඒවගෙ බිල් දානවද දන්නෙ නෑ නෙ. එතකොට කාපු එවුන්ගෙ බිල් එක්කො අඩු වැඩි වෙන්න පුලුවන් නෙ. හැමදාම මොකක් හරි අඩු වැඩි වෙනවා.
    ------ Post added on Feb 25, 2024 at 12:24 PM
    ඔයාගෙ බිස්නස් එකට සිස්ටම් එකක් තිබ්බට හරි ප්‍රොසෙස් එකක් නෑ වගේ. කිචන් ඕඩර් එක කියන්නෙ, ඔයාට එන ඕඩර් එක කිංහන් එකට ඉශූ කරන්න දෙන කමාන්ඩ් එක කියලා හිතන්න. මේකෙයි ඉන්වෙන්ට්‍ර් ිිඑකේ වෙනස තමයි කිචන් ඕඩර් එකට අගේන්ස්ට් ඉන්වෙන්ටරි එකෙන් බඩුඅඩු වෙන සිස්ටම් එක. ඕක කස්ටම් කරන්න පුකුවන් එක එක අතට. ඕකෙන් ඉන්වෙන්ටරි එකේ කිලෝ ගාණට තියෙන කැරට් කිචන් එකේ ග්‍රෑම් ගණන් වලින් ඉශූ වෙනව ක්‍යල හිතන්න සරළවම. මේ කියන වෙනස හෝ පරතරය අඩු කරගන්න ප්‍රොසෙස් එකක් හදන එක තමයි ඇඟට ගුණ. Mr.Kottu උදාහරණෙ ගත්තෙ ඒකයි.