inventory control system HELP

wp19

Member
Sep 22, 2011
1,330
194
0
පාර සොයා යමි...
අනේ මට උදවු කරන්න මට inventory control system එකක් හදාගන්න ඕනේ plz මට HELP කරන්න දන්න කෙනෙක් ඉන්නවනම් kandy වලින් හොඳ softwar හදන හොඳ පොට් එකක් කියන්න plz
 
Last edited:

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අනේ මට උදවු කරන්න මට inventory control system එකක් හදාගන්න ඕනේ plz මට HELP කරන්න දන්න කෙනෙක් ඉන්නවනම් kandy වලින් හොඳ softwar හදන හොඳ පොට් එකක් කියන්න plz

    machan try
    http://www.elakiri.com/forum/showthread.php?t=1487975
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    ubata godak advance 1ke da oni ? echara wada kali natham mata karanna puluwan bar code reading wage nam ba oon:oo:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මොකක්ද බිස්නස් එක. ඒජන්සි එකක්ද, ග්‍රොසරි එකක්ද, ෆාමසි එකක්ද නැත්නම් වෙන මොකක් හරිද?
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    vehicle selling

    අමතර කොටස් බිස්නස් එකක් එහෙම නෑ නේ. උඹට මොනවද ඕන. විස්තර ටිකක් කියන්න බලන්න.
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    අමතර කොටස් බිස්නස් එකක් එහෙම නෑ නේ. උඹට මොනවද ඕන. විස්තර ටිකක් කියන්න බලන්න.

    වාහනත් එක්ක අපේම නිස්පාදන තියෙන්ව ඒ වගෙම තව ස්පෙයාර් පාට්ස් පැත්තකුත් තියෙන්ව මචෝ
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    වාහනත් එක්ක අපේම නිස්පාදන තියෙන්ව ඒ වගෙම තව ස්පෙයාර් පාට්ස් පැත්තකුත් තියෙන්ව මචෝ

    නිෂ්පාදන කිව්වේ වාහන බොඩි කිට් හදනවා වගේ ඒවද? ගරාජ් එකක් තියේද? අනික මචං ඉන්වෙන්ටරි එකෙන් මේ හැම සෙක්ෂන් එකක්ම කවර් වෙන්න ඕනද?
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මොකද්ද පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන language එක
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    නිෂ්පාදන කිව්වේ වාහන බොඩි කිට් හදනවා වගේ ඒවද? ගරාජ් එකක් තියේද? අනික මචං ඉන්වෙන්ටරි එකෙන් මේ හැම සෙක්ෂන් එකක්ම කවර් වෙන්න ඕනද?

    factory ekak macho,,, lankawe nispadanaya karana agriculture machnry so hema pettama cover wenda oni also bill report ekak ena cn tiyenne anna e wage okkoma thiyenwa coplte ekak
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48

    factory ekak macho,,, lankawe nispadanaya karana agriculture machnry so hema pettama cover wenda oni also bill report ekak ena cn tiyenne anna e wage okkoma thiyenwa coplte ekak

    oya hama section ekakma normal inventory ekakin cover karanna bari wei ban. okata wenama system ekak develop karanna wei. mata terena widiyata oka mehema wenna ona
    1.spare parts (mekata wenama inventory ekak ona) sale - purchase - stock - etc..
    2. manufacture - (parts stock - parts purchase - manufacture stock - manufacture sale and etc...)
    3.vehicle (purchase - sale - maintain - etc...)
    4.account
    5.reporting

    oka loku seen ekak wenawa ne