Inverter voltage

raman2

Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    230V wada karana fan, fridge wage motor, compressor wage ewa pure sign wave unath 211V wage tikak low volage ekakin diwwoth loku awulak wei da?

    godak motor wala range eka gahala thiyenne 220V-240V kiyala.. 211V kiyanne range eken pita..
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,705
    3,072
    113
    37
    @ katubedda
    අවුලක් නැ උබේ ඉන්වටරේට මොටරේට ඔන ඇම්පියර් ගානට වඩා දෙන්න පුළුවන්නම්. මොටරේ ‌rpm ප‌ොඩ්ඩක් අඩුව‌ෙයි. කරන්ට් ප‌ොඩිඩක් වැඩිය‌ෙන් ගනියි..