Invest කරන්ට හොදම විදිය මොකක්ද ?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,893
    5,081
    113
    Pandora
    ලංකාවේ share market එකේ invest කරන එකද හොද නැත්නම් රට companies වල shares ගන්න එකද හොද? එහෙම ගන්නවානම් රට companies වල shares ගන්ට විදියක් තියෙනවද? (apple, microsoft)
     

    radical_j

    Active member
  • Dec 19, 2008
    226
    30
    28
    Colombo
    • Haha
    Reactions: SK29 and damith sa

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලංකාවේ share market එකේ invest කරන එකද හොද නැත්නම් රට companies වල shares ගන්න එකද හොද? එහෙම ගන්නවානම් රට companies වල shares ගන්ට විදියක් තියෙනවද? (apple, microsoft)

    Mama apple eke gatta
     
    • Like
    Reactions: NRTG

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Stock market eka study nokara Dana eka karanna EPA.
    Basic accounting knowledge thiyenne one.
    E wagema market eke hodata study karala long term ganna one.
    Ehema wunoth FD wage 3/4 k ganna puluwan .
    Me dawaswala bank wala invest karanna me December invest kaloth next December weddi sure 50% ganna puluwan .