පට්ට වලු :rofl:
C CoolMan88 Well-known member Dec 27, 2012 6,733 2,776 113 Feb 13, 2016 #42 meke invest karapu aya innawada?
M maxwell90 Active member Jun 18, 2015 205 36 28 Feb 13, 2016 #43 මට ඇති ප්‍රශ්න... අවුරුදු අටක් යනකන් අපේ අයියලගෙන් බේරිලා පැලේ තියේවිද? අවුරුදු අටක් කොහොමහරි පැලේ පරිස්සන් කලාය කියමුකෝ. ඒත් ඔය කිව්ව කොම්පැනි එක අවුරුදු අටකින් හොයාගන්න තියේවිද?
මට ඇති ප්‍රශ්න... අවුරුදු අටක් යනකන් අපේ අයියලගෙන් බේරිලා පැලේ තියේවිද? අවුරුදු අටක් කොහොමහරි පැලේ පරිස්සන් කලාය කියමුකෝ. ඒත් ඔය කිව්ව කොම්පැනි එක අවුරුදු අටකින් හොයාගන්න තියේවිද?
M maxwell90 Active member Jun 18, 2015 205 36 28 Feb 13, 2016 #44 BadBlueGenius said: සැ.යු - සදාහරිතේ කන්ඩිෂන්ස් වලට අනුව අප ඔවුන් පවසන මිලට අපගේ වල්ල පට්ට ලබාදිය යුථුඉ,ඒවගේම වෙනත් අයෙකුට විකුනන්න බැහැ සදාහරිත එකටම තමයි දෙන්න ඕන. Click to expand... ඈ බං, අපි රු 14000 දීලා සල්ලිවලට ගස් අරගෙන අපේ වත්තෙ හිටෙව්වයි කියහංකෝ. ඊට පස්සෙ ඒ ගස් අපි මුන්ට්ම විකුණ්න්න බැඳිලා ඉන්නව කියන එකද ඔය කිව්වෙ? සල්ලිත් දීලා ගසුත් දෙන්න? ඔන්න උන් නිකන් ගස් දෙනවනම් තව කමක් නෑ කියමුකෝ.
BadBlueGenius said: සැ.යු - සදාහරිතේ කන්ඩිෂන්ස් වලට අනුව අප ඔවුන් පවසන මිලට අපගේ වල්ල පට්ට ලබාදිය යුථුඉ,ඒවගේම වෙනත් අයෙකුට විකුනන්න බැහැ සදාහරිත එකටම තමයි දෙන්න ඕන. Click to expand... ඈ බං, අපි රු 14000 දීලා සල්ලිවලට ගස් අරගෙන අපේ වත්තෙ හිටෙව්වයි කියහංකෝ. ඊට පස්සෙ ඒ ගස් අපි මුන්ට්ම විකුණ්න්න බැඳිලා ඉන්නව කියන එකද ඔය කිව්වෙ? සල්ලිත් දීලා ගසුත් දෙන්න? ඔන්න උන් නිකන් ගස් දෙනවනම් තව කමක් නෑ කියමුකෝ.
gayendra9*9 Well-known member Sep 24, 2008 7,480 831 113 Feb 13, 2016 #45 Think twice before you invest your hard earned money.
P puji123 Member Dec 4, 2013 19 15 3 Oct 21, 2020 #46 agarwood treatment karanna gahakata kiyak yanawada?
malrulz Well-known member Aug 3, 2013 1,968 1,509 113 CEYLON Oct 21, 2020 #47 dn karapu aya ko .. company eka thama tiyenwd banlz
P puji123 Member Dec 4, 2013 19 15 3 Oct 21, 2020 #48 gas tikakak heduwa.arun pela thawanen aran un den loweth ne.gas walata beheth kohomada gahanne komada beluwe
gas tikakak heduwa.arun pela thawanen aran un den loweth ne.gas walata beheth kohomada gahanne komada beluwe
sj2012 Active member Jul 26, 2010 846 179 43 Universe Oct 21, 2020 #49 Gas wikunapu aya kavruwat nadda tama ?
shenat Well-known member May 13, 2007 58,427 86,683 113 ආශ්චර්යමත් රටක Oct 21, 2020 #50 Thread eka dala awrudu 6i. Kawda E kale meke invest kare? Dan gas hodata hadilada?
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Oct 21, 2020 #51 BUMP BRO.... Reactions: shenat, Arumbaya De Almeida, UKKU PUTHA and 2 others
dayt0na Well-known member Jan 2, 2012 29,869 28,757 113 Oct 21, 2020 #52 walla patta ganna un dan na neda? apeth berenne baruewa hitiye e kale wawanne illenewa
P puji123 Member Dec 4, 2013 19 15 3 Oct 21, 2020 #53 gas hodata thiyanawa.den ganna un ne Reactions: malrulz
mr dodo Well-known member Jun 22, 2015 1,793 953 113 ananthayata yana para dige Nov 10, 2020 #54 me scence ekata invest karapu ayage dan thathwe moko
7778 Well-known member Mar 17, 2013 8,514 1,509 113 Nov 10, 2020 #55 Dan walla patta hama thanama. kotipathiyen elakiri eke godak un nokiwwata
JINX_XNIJ Well-known member Jul 11, 2016 2,850 2,123 113 ............ Nov 10, 2020 #56 red mercury seen ekath me wage ekak neda?
wawula Well-known member Aug 3, 2017 3,652 4,303 113 Nov 10, 2020 #57 මචන් ඕකෙ දිලීර හැදෙන්න inject කරන්නෙ මොනවද බන්
S samantha.lk Junior member Jan 28, 2009 103 6 18 Nov 10, 2020 #59 Balu Kukka said: mage walla patta Click to expand... Bump...
V vgp Well-known member Aug 19, 2010 2,454 2,087 113 Oct 6, 2021 #60 මචන් thread එක දාල 8 yrs කිට්ටු වෙන්න එනවනේ. මොකද මීකට උනේ. Pintanna කියලත් ධර්මසේනගේ එකක් ලඟදි පටන් ගත්ත නේද. මේක success උන එකක්ද සදාහරිත fail ද? එහෙනං තව එකක් පටන් ගන්නේ නෑනේ Reactions: wawula
මචන් thread එක දාල 8 yrs කිට්ටු වෙන්න එනවනේ. මොකද මීකට උනේ. Pintanna කියලත් ධර්මසේනගේ එකක් ලඟදි පටන් ගත්ත නේද. මේක success උන එකක්ද සදාහරිත fail ද? එහෙනං තව එකක් පටන් ගන්නේ නෑනේ